තාවකාලිකව ඔයා ලග නතරවෙන අයත් එක්ක,
සදාකාලික වැඩ කරන්න යන්න එපා..
මොකද, ඒ අය තාවකාලිකයි.
ඒ අය මගීන් හැරුනාම,
ඔය ඉක්මනට අසරණ වෙනවා.
තනිවෙනවා.. 

thaawakaalikawa oyaa laga natharawena ayath ekka,
sadhaakaalika waeda karanna yanna epaa..
mokadha, ee aya thaawakaalikayi.
ee aya magiin haerunaama,
oya ikmanata asaraNa wenawaa.
thaniwenawaa..