Sinhala Raban Pada | Raban Pada Lyrics | Sinhala Raban Pada PDF Download

 


රන්මල් තරිකිට තා
රිදිමල් තරිකිට තා
රන්මල් රිදි මල් පූජා කරන්ට
දොංකිට තරිකිට තරිකිට තා
දොංකිට තරිකිට තරිකිට තා
අත්ක රතු මල් - අත්තක සුදු මල්
වලුමල් බෙලි මල් - රෑන කිතුල් මල්
රත්ගම නැන්දට පිපිච්ච රතු මල්
රත්ගම නැන්දට පිපිච්ච රතු මල්
ඔන්න ඔන්න මල
මෙන්න මෙන්න මල
මොකද මොකද මල
සමන් පිච්ච මල
කැත්තක් අරගෙන වත්තට යනකොට
පෙත්තෙක් ඉදගෙන කජු කනවා
ලංසි පැටව් මූදු යන්න නැවක් හදනවා
තක දොං නැවක් හදනවා
------
 
උඩ බැලුවත් කජු පුහුලන් තරිකිට දොංදොං බ්ම බැලුවත් කජු පුහුලන් තරිකිට දොංදොං උඩ බුලුවත් බ්ම බැලුවත් ගහ වටේට කජු පුහුලන් තක දෝං.
------