Sinhala funeral banner words | funaral wishes sinhala | marana banner sinhala | sinhala funeral banner | sinhala funeral banner words | sinhala funeral hymns | sinhala funeral posters | sinhala funeral quotes | sinhala funeral notice | sinhala funeral banner design sri lanka | funeral sinhala download | sinhala nisadas for funeral | funeral in sinhala | funeral kavi sinhala | sinhala funeral lyrics| funeral message sinhala | funeral sinhala nisadas | sinhala funeral poem | funeral post sinhala | funeral speech sinhala | sinhala funeral words | funeral sinhala wadan | funeral wishes sinhala | sinhala death notice | sinhala obituary notices | මරණ දැන්වීම් බැනර් | මරණ දැන්වීම් වදන් | Covid sinhala funeral words and nisadas  | මරණය වදන් | මරණය නිසදැස්  | මරණය post | මරණ නිසදැස්






ජීවන ගමන නිම කරමින්, 

අතරමග වෙන් වී  ගියා,

හිමි කර දී  කදුලු ගග,

සෝ සුසුමන් ඉතිරි කරමින්,

හදේ කොනක,

ඔබගේ රුව මැවෙයි නිරතුරු. 

----

jiiwana gamana nima karamin, 

atharamaga wen wee giyaa,

Himi Kara dhee kadhulu gaga,

soo susuman ithiri karamin,

hadhee konaka,

obagee ruwa maeweyi nirathuru.

------


කදු බෑවුම් දිය රැලි ගල් කුලක හැපී

වෙන් වී ගලා ගොස් අප හට කදුලි දිදී

ආයෙත් එකතු වෙන මෙන් පෙන බුබුලු දිදී

කවදා කොතකදී හෝ මුන ගැහෙමු අපි.... 

-----

kadhu baeewum dhiya raeli gal kulaka haepii

wen wii galaa gos apa hata kadhuli dhidhii

aayeth ekathu wena men pena bubulu dhidhii

kawadhaa kothakadhii hoo muna gaehemu api....

-----


ජාතිත් ජාතිත් සිතේ ඔබේ මතක රැදේවා

මතු භවයේ කිසි දිනෙක මෙවන් විපත් නොම වේවා 

වෙහෙසකර සසර මග දුක් ගින්දර නිවේවා

අමා මහ නිවන් සුව ඔබ හට ලැබේවා ....!

-----

jaathith jaathith sithee obee mathaka raedheewaa

mathu bhawayee kisi dhineka mewan wipath noma weewaa 

wehesakara sasara maga dhuk gindhara niweewaa

amaa maha niwan suwa oba hata laebeewaa

-----


දහසකුත් සිහින එක මිටකදි පොදි කරගෙන 

නික්ම ගිය

සොයුර ඔබ හට නිවන් සුව... 

-----

dhahasakuth sihina eka mitakadhi podhi karagena 

nikma giya

soyura oba hata niwan suwa...

-----


බිලිව සතුරෙකුට අප කාටත් නොපෙනෙන 

නවතා විසි පස් වියෙන් දිවි මං සැරි ගමන

නික්ම යන සොයුරාණෙනි

යලිත් නාවට කමක් නෑ හිමිනම් නිවන. 

-----

biliwa sathurekuta apa kaatath nopenena 

nawathaa wisi pas wiyen dhiwi ma\n saeri gamana

nikma yana soyuraaNeni

yalith naawata kamak naee himinam niwana.

-----


දැල්වූ පහන් අද නිවී ගොසින්, ඝණ අදුරම පමනක් අපහට ඉතිරි වෙමින්...

නිමක් නැති මේ සසර ගමනේ ඔබ, අප සැමට කලින් භවයක් නිමා කර ඇත...

අද නිමක් නැති මේ සුසුම් මැදින්...

කෝවිඩ් සතුර උබ අප සැමගේ නිමල පැතුම් පොදි පරාද කර ඇත.

අපහට ඉතිරිව ඇත්තේ පැතීමයි ඔබට,

අමා මහ නිවනම සසරේ. 

-----

dhaelwuu pahan adha niwii gosin, GaNa adhurama pamanak apahata ithiri wemin...

nimak naethi mee sasara gamanee oba, apa saemata kalin bhawayak nimaa kara aetha...

adha nimak naethi mee susum maedhin...

koovid sathura uba apa saemagee nimala paethum podhi paraadha kara aetha.

apahata ithiriwa aeththee paethiimayi obata,

amaa maha niwanama sasaree.

-----

නිමා කරමින්
වින්ද රිදවුම් මෙලෙස දිවි ගමනේ නිසල නෙත් යුග
පියවෙලා සෝ සුසුම්
හද රැදුනේ
ගෙනා ආයුෂ
මෙපණයි නම්
අහස් තරු විමනේ
සොදුරු නින්දක
නිදනු සතුටින් නුඹ... 

-----

nimaa karamin
windha ridhawum melesa dhiwi gamanee nisala neth yuga
piyawelaa soo susum
hadha raedhunee
genaa aayuSha
mepaNayi nam
ahas tharu wimanee
sodhuru nindhaka
nidhanu sathutin nuBa... 

-----

ඔබේ රුව යලි නොපෙනේවි,
ඔවේ හඩ යලි නොඇසේවි,
එහෙත්, රැදේවි,
හිතේ ගැඹුරුම තැනක,
නිදන්ගත මතකයක්ව,
අද හෙට මෙන් මතුවටත්...
 ------

obee ruwa yali nopeneewi,
ovee hada yali noaeseewi,
eheth, raedheewi,
hithee gaeBuruma thaenaka,
nidhangatha mathakayakwa,
adha heta men mathuwatath...