![]() |
Sinhala Birthday Wishes For Brother | Suba Upandinak Wewa Malli |
සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මල්ලි පන 



කරන කියන සියලුම කටයුතු සාර්ථක වෙන්න ඕන 



හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 

ආදරෙයි ගොඩක්ම 

බුදුසරණයි
-----


ජීවිතේ වැඩියෙන්ම තරහා වුන වැඩියෙන්ම යාළු වුන ආදරණීයම බැඳීම
සහෝදර බැඳීම...





හිටියමත් එපාවෙන ළග නැති උනොත් හිත රිදෙන ලොව ලස්සනම බැඳීම
සහෝදර බැදීම...





ආදරෙයි යැයි නොකියා ආදරේ මහ ගොඩක් දෙන සදා නොවෙනස් එකම බැඳීම
සහෝදර බැඳීම...






ආස කරපන් දිනන හෙටකට
කටුක ලොවකට පය තියන්නට
කලින් මම නුඹ ඉස්සරහටවී
කඩු කිනිසි ගත් යක්ෂයන්ටත්
උබට කළියෙන් ඔට්ටු වෙන්නම්"
------