Sinhala Happy Birthday Wishes For Mother | Suba Upandinayak Wewa Amma

සුභ උපන්දිනයක් මගේ අම්මේ.....
ඔයා තමයි මගේ පන... මගෙ ශක්තිය .. හැමදෙම ඔයා මගෙ අම්මේ.. මට දැන් 28 ක් මේ තරම් මාව දුර ගෙනාවේ ඔයා තවත් මාව දුර ගෙනියන්නේ ඔයා මගේ අම්මේ..... මන් ඔයාට ගොඩක් ආදරෙයි මගේ අම්මේ....❤️❤️❤️❤️ 
------

ගතේ රුධිර පන සේ දරුවන්ට කැප කලා ..... හිරුට සමානයි අම්මා ලොවක් එලි කළා.. .... නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා මගේ අම්මා ඔයාට 🎂❤️ 
------

Sinhala Happy Birthday Wishes For Mother | Suba Upandinayak Wewa Amma, Birthday Cards to Amma



ඔයා වගේ අම්මෙක් ලබන්න මන් ගොඩක් පින් කරන්න ඇති ! මගේ අම්මිට නීරෝගීමත්, දීර්ඝ ආයු, සුභම සුභ උපන්දිනයක් වේවා.. 🎂🎂🎂♥️♥️♥️
𝐇𝐚𝐩𝐩𝐲 𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝗺𝐲 𝐪𝐮𝐞𝐞𝐧!! 🎂🎂🎂♥️♥️♥️ 
------
 

 

නුඹ යනෙන මග දෙපස
සතුටු මල් පිපේවා...
කල්පයක් ඒ සුවඳ
පපුතුරට දැනේවා...
සිය දහස් කිරුළු නු⁣ඹෙ
ඔය හිසේ රැඳේවා...
තබන හැම පියවරක්
ගානෙ ජය ලැබේවා...
ජීවිතේ හිමි සතුට
පොදක්වත් අඩු නැතුව,
අපේ මැණික වෙත ලැබේවා... ❤ 
------