එදවස සරසවිය සමගින් නොකර දග සතුටින් කවි ලොවේ ඇය හා ඉහළ නැග හදවත තුළ පිරුණු සෙනෙහස නැතුව හිග නැවතුනි මගේ සිත තව කවි සිතක් ලග දෝතට තිලිණ කළ තද රතු මල් මිටියේ ඔබෙ සෙනෙහස සිරව තිබු හැටි කිටි කිටියේ අප කළ කතා අහගන්නට තණ පිටියේ වැලැන්ටයින් නැහැ පැත්තකවත් …
Read more » තව බලන්න »
Showing posts with the label Sinhala Valentine NisadasShow all
රෝස මලක් අරගෙන මං නාවාට කාමර ගානෙ වාරු කරන් නොගියාට හිත අස්සෙ තෙරපෙන පෙම අඩු වේද මගෙ සුදු මැනික ඔය හිත මගෙ ලඟ නොවෙද… දුක සැප බෙදා දිවි ගමනේ දුර යන්න පැතුවේ නුඹව නැත අන් කුසුමක සරණ වැලන්ටයින් දින ගැන්නත් ලඟ ලඟම කුමටද දිනක් අපෙ ආදරෙ සමරන්න…
Read more » තව බලන්න »