රෝස මලක් අරගෙන මං නාවාටකාමර ගානෙ වාරු කරන් නොගියාටහිත අස්සෙ තෙරපෙන පෙම අඩු වේදමගෙ සුදු මැනික ඔය හිත මගෙ ලඟ නොවෙද…
දුක සැප බෙදා දිවි ගමනේ දුර යන්නපැතුවේ නුඹව නැත අන් කුසුමක සරණවැලන්ටයින් දින ගැන්නත් ලඟ ලඟමකුමටද දිනක් අපෙ ආදරෙ සමරන්න…