Esala Poya Day Wishes | Esala Poya Day Greetings | Esala Poya Day Photos | Sinhala Esala Poya Subapathum | Esala Full Moon Poya Day Wishes | Esala Poya Importance in Sinhala | Esala Poya Importance in english | Esala Poya Images | Esala Poya Wadagathkama.


අද , ඇසල මහා පුන් පෝ දිනයි.

අප මහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්රමණය කරන්නේත්,
රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.

එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම සිදුවූයේද ඇසළ පෝ දිනයකයි.

එවන් වූ උතුම් දිනක අපගේ ප්රාර්ථනාව සියලු මෝහ අන්ධකාරයන් දුරුවී ලෝ වාසී සියලු දන්නට යහපතක් ම වේවා යන්නයි.


Esala Full Moon Poya is very important in the Buddhist calendar.
It was on the Esala Full Moon Poya Day the Buddha arrived at the deer park of Isipathana to preach Dhamma to Ven. Kondangna, Vappa, Bhaddiya, Mahanama and Assaji, the five ascetics. The Buddha delivered His first discourse Dhammacakkappavattana Sutta to them. At the end, the eldest Kondangna Thera attained the first stage of sainthood.
According to Buddhist history, many significant events had taken place on the Esala Full Moon Poya Day. Among them, the conception of Prince Siddartha in Queen Mahamaya's womb occurred on the Esala Full Moon Poya Day.
Buddhist literature reveals that a thousand years ago Queen Mahamaya, in one of her previous lives had the same unusual dream on an Esala Full Moon Poya Day.

----------

 

පින්බර ඇසල පුන් පෝය දිනක තමයි ,උත්තම යශෝධරා දේවිය ,උත්තම මාතෘත්වයට පත්වුනේ.......🙏🙏

පින්බර රාහුල කුමරුන් ලද ඒ උත්තම දේවිය රාහුල මාතාව වුනේ ඇසල පුන් පොහොය දිනකයි..

ඒ උත්තම වූ,පූජනීය වූ රාහුල මාතාවට නමස්කාර වේවා,වන්දනාව වේවා🌼🌺🙏
  

-----------


පින්බර ඇසල පුන් පොහොය දිනයක් වේවා....🙏🙏🙏
සියලු සිත් උතුම් දහමින් නිවී සැනසෙත්වා....💖🙏
🔰 අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
🔰 සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්රඅමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
🔰 ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්රතම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්රරය දේශනා කොට වදාළේද ඇසල පොහොය දිනයකයි.
🔰 තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසල පෝ දිනයක සිදුවිය.
🔰 විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.
---------
 

 
පිම්බර ඇසල පෝය දිනයක් වේවා🙏🙏🙏
සුභ දවසක් හැමෝටම ❤️🙏 
---------
 
පෝය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වී ..
හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුගඳ වැනසෙන ,
පිංබර ඇසල පොහෝ දිනයක් වේවා ඔබ සැමටම...
තෙරුවන් සරණයි 🙏
----------

මිසදුටු ඝණ අඳුර දුරුවි
දහම් ඇස පහළ වූ
පින්බර ඇසළ පුන් පොහෝ දිනය අදයි!
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
සියලු සිත් සනසන පින්බර ඇසළ මංගල්යක් වේවා !
Wishing You a Blessed Esala poya Day !
இனிய எசல போயா தின
வாழ்த்துக்கள்
!
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
ඇසල පුර පසලොස්වක පෝය දිනය අදයි...! 
------------

මියැද මායිම්
එකම යායක
උතුම් දම්සක්
ඇසේවා!!!!
එහෙව් දම්සක්
නදින් සැනහී
උතුරැ හුළඟත්
නිවේවා!!!!!!🙏 
------------



 
ඇසළ පුන් පොහෝ දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා 🙏
ඇසළ පුන් පොහෝ දිනය ලක්වාසී බෞද්ධයන්ට ඉතාමත් වැදගත් පොහොය දිනයක්. ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්රීයෙන් බබළන්නෙ ඇසළ සමයටයි. ඒ මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම බෞද්ධයන් සැදැහැ සිතින් සහභාගි වන නිසයි. අද මා මෙම ලිපියෙන් ගෙනහැර දක්වන්නේ ඇසළ පුන් පෝ දා සිදුවූ විශේෂ සිදුවීම් පිළිබඳ තොරතුරුයි.
අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.
කොණ්ඞඤ්ඤ තවුසා සෝවන් වූයේ ඇ සල පොහො දිනයකයි.
ප්රථම ධර්ම සංඝායනාාව පැවැත්වීමට රජ්ගහ නුවරට වැඩබ කර වස් එලැඹ මූලික කටයුතු ඇරැබිම.
තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.
* කීර්ති ශ්රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා බු.ව 2296 දී උපසම්පදාව ලංකාවේ යලිත් පිහිටුවීම.
* තව්තිසා දිව්යලෝකයෙහි උපන් තම මෑණියන් ප්රමුඛ දිව්ය සමූහයාට අභිධර්මය දේශනා කිරීම. (මාතා දිව්යරාජයා ඇතුළු දෙවියන්ට විජයම්බණ දේශනා කිරීම)
* ප්රථම ඛණ්ඩ සීමාව සාම්ගීත කිරීම.
* ලක්දිව අරිට්ඨ කුමරු ප්රමුඛ සිංහලයන් 56 දෙනෙකු මහණ උප සම්පදාව ලැබීම.
* ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්රථම වස්සූපගමනය.
* දුටුගැමුණු රජු විසින් සාදන ලද රුවන්වැලි මහාසෑයේ මුල්ගල පිහිටුවීම.
* මහ සෑයේ ධාතු නිධානය අනේප්රකාර ප්රාතිහාර්ය මැද සිදුවීම.
* දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් අසමසම බෞද්ධ පූජනීය වස්තුව වූ දළදා සමිඳුන් ශ්රී ලංකාද්වීපයට වැඩම කරවීම සහ පාත්රා ධාතුව ලංකාවට වැඩම වීම.
* දළදා වහන්සේ ප්රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.
* මහනුවර, කතරගම, බෙල්ලන්විල, රත්නපුර, දෙවිනුවර, අලුත්නුවර, ඇම්බැක්කේ ඇසළ පෙරහැර පැවැත්වීම.
* ලක්දිව සාමනේර හිමිවරුන්ට උපසම්පදාව ලබා දීම.
* විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.
එමනිසා අපිත් මේ අසිරිමත් ඇසළ මාසයේ උසස් පිංකම් වන දාන, ශීල, භාවනා ආදියෙහි යෙදෙමින් යහපත් සමාජයක් කරා පියනඟන අර්ථාන්විතව බුදුමඟ යන සැදැහැවතුන් පිරිසක් වෙමු.
සැමට තෙරුවන් සරණයි !🙏☸️🌼 
--------------

ඔබ සැමට. පින්බර ඇසල පොහෝ දිනයක් වේවා !🙏🙏🙏☸️
Wishing You a Blessed Esala poya Day ! 
--------------


May you all have a meritorious Esala Poya day...!
ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා...! 
-------------

"අයං වස්සාන කාලෝ"
උතුම් ඇසළ පොහෝ දිනය අදයි... ✨
ඔබ සැමට පිංබර ඇසළ පොහොය දිනයක් වේවා! 🪷🙏
Let's embrace the teachings of Lord Buddha on this Esala Poya Day! 🙏 
-------------

Wishing You a Blessed Esala Poya Day....!
Importance of Esala Full Moon Poya Day Esala Poya Day Commemorates Lord Buddha's first sermon and the arrival of the Sacred Tooth Relic to Sri Lanka.
ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 
--------------
 

















 

Esala Poya Day🍀

"We are what we think. All that we are arises with our thoughts. With our thoughts, we make the world."🧘 
-------------
 
Wishing you a blessed Esala Full Moon Poya day 🙏🏻🌼
අපමහා සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ අද වැනි ඇසළ පෝය දිනක දීය...
ඔබ සැමට පින්බර ඇසළ පුන් පොහොය දිනයක් වේවා.. 
-------------