සැමදා නොවෙනස්, අසමසම වූ ඒ ආදරය 💕💕

තාත්තේ… ඔබට ආදරණීය පියවරුන්ගේ දිනයක් වේවා!!! 
--------
 
You raise me up, so I can stand on mountains
You raise me up, to walk on stormy seas
I am strong, when I am on your shoulders
You raise me up to more than I can be
Happy Father's Day!  
---------

ලෝකයේ හැම තාත්තෙක්ම, නිදුක් වේවා.. නිරෝගී වේවා.. දීර්ඝායුෂ ලැබේවා.🙏

ආදරණීය පියවරුන්ගේ දිනයක් වේවා🙏❤️ 
---------















ගැනු අපි ජීවිතේ ම කරන් කොහෙවත් ඉන්න කෙනෙක්ට ආදරේ කලාට
ඇත්තටම අපට ආදරේ කරේ තාත්තා විතරයි .
සුබ ලෝක පියවරුන්ගේ දිනයක් වේවා🙏❤️
𝘏𝘢𝘱𝘱𝘺 𝘍𝘢𝘵𝘩𝘦𝘳'𝘴 𝘋𝘢𝘺 ❤🙏 
---------


හැම දරුවෙක්ගෙම ලෝකයේ නිහඩ වීරයා තාත්තා..❤️
මගේ ජීවිතේ සඳ මගේ අම්මා වෙද්දී
නුබ තමයි මගෙ අහසම..
ඉතින් කුමටද,
නුබ වෙනුවෙන් වෙන් වුණු දවසක් ?
නුබ කල නිහඩ කැපකිරිම් අපහට
නුබේ දෙපා මුල වැතිරෙමින් මම වදිමි
නුබේ ගුණ ගයමින් සැමදා...
දහඩිය, කදුළු සඟවා, අපේ දිවි බර ඔබේ කරට ගෙන, ඇස් දෙක මෙන් අප රැක ගත් පියාණනි, රජුන් ඔබම යි අපේ ලොවේ. මෙම උත්සාහය පියවරුන් වෙනුවෙන් දිනක් වෙන් කිරීමට නොව සියලුම පියවරුන් හට තුති පුද කිරීමටය...
මෙලොව සිටින හැම පියෙකුටම සහ පියෙක් නොමැතිව තනිවම පියෙකු සේ තම දරුවන්ගේ බර උහුලන සියලුම අම්මාවරුන්ටද මෙය උපහාරයක් වේවා..🙏❤️
නීරෝගීමත් සුභ පියවරුන්ගේ දිනයක් වේවා!! ❤ 
---------


නිහඬවම දරාගෙන දුක් කඳුළු ගංගා
අතේ කරගැට සිනහ වෙලා පිරිමැද්දා
ජීවිතේ දිය වුනත් දරු පැටව් හංදා
තාත්තා බුදු වෙන්න පැතුවෙ නැහැ මංදා ....
සුබ පියවරුන්ගේ දිනයක් වේවා !!!!!💜 
-----------


ලෝක පියවරුන්ගේ දිනය අදයී ❤️
ලොවක් දිනන්නට සවිය වූ ආදරණිය තාත්තා…
“සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ - කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ”
මෙවර ලෝක පියවරුන්ගේ දිනය දා, ලොව ජයගැනීමට අපට සවිය වූ අපේ ආදරණීය පියවරුන් දෙපොල ඇතුලු සියලුම පියවරුන්ට සුභ පියවරුන්ගේ දිනයක් වේවා 🙏💐💦
මතක තියාගන්න! ඔබට වාරුදුන් දෑත් සිහිකිරීම වසරේ එක් දවසකට පමණක් සීමා නොවිය යුතු බව.
❤️❤️❤️❤️❤
දීර්ගායුෂ ලැබෙන ලෙඩ රෝග දුරු වී
සතුට වැඩිවෙන ආදරනීය පියවරුන්ගේ දිනයක් වේවා 🙏❤️‍🔥❤...
ලෝක පියවරුන්ගේ දිනය - ❤
පියෙකුගේ කොන්දේසි විරහිත ආදරය වචන වලින් පැහැදිලි කළ නොහැකිය..
අපට කොන්දේසි විරහිත ව ආදරය කරන අපගේ පියවරුන්ට අපිත් කොන්දේසි විරහිත ව ආදරය කරමු.
*අද පමණක් නොව දිනපතාම !*
එලෙසම අපට කොන්දේසි විරහිත ව ආදරය කරන ආත්මික පියවරුන්ට එනම් පියතුමාන්ලාට අපිත් කොන්දේසි විරහිත ව ආදරය කරමු.
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී…
නොකියපු ආදරයක ජීවමාන සංකේතය ඔහුය...
දැරිය නොහැකි තරම් ආදරයක් සිහිනෙනුත් පුදන්නේ ඔහුය...
❤️සුභ ලෝක පියවරුන්ගේ දිනයක් වේවා.❤
දීර්ඝායුෂ ලැබේවා 💙❤️💙 
-----------


අද පියවරුන්ගේ දිනය 🙏❤
තාත්තට දිනයක් වෙන් කරන්න බෑ තමයි..මොකද හැමදාම පියවරුන්ගේ දිනයක්...ඒත් කමක් නෑ එක දිනයක් හරි ඔවුන්ගේ ගුණ වයන්න තියෙන එක හොදයි.නැත්නම් දිනෙක මියෙන තුරාවට දරුවන්ට තාත්තව අගය කරන්න අමතක වේවි...
සුබ පියවරුන්ගේ දිනයක් වේවා තාත්තා.....🙏 
------------
 
අද ලෝක පියවරුන්ගේ දිනයයි.
අප සැමගේ යහපත වෙනුවෙන් දිවා රෑ නොබලා දහඩිය වගුරවමින් තම ජීවිතය කැප කල සියළුම පියවරුන්ට සුභ පියවරුන්ගේ දිනයක් වේවා!
Happy Father's Day 
-------------

ජීවිතය ලබා දී
ජීවිතය කියාදුන්
මහාමේරුව තරම් නොසැලෙන
සෙවණැල්ල...
පියෙකුගේ කොන්දේසි විරහිත ආදරය වචන වලින් පැහැදිලි කළ නොහැකිය..
ආදරණීය පියවරුන්ගේ දිනයක් වේවා!!! 
---------------

ජිවිතයට ආදරය, රැකවරණය උපරිමයෙන් ලබාදුන් තාත්තේ,
සුබ පියවරුන්ගේ දිනයක් වේවා ! 
----------------

ලෝක පියවරුන්ගෙ දිනය අදට යෙදී ඇත...!!!👑 👑 අම්මාගේ කිරී සුවංදන් තාත්තාගෙ දහදියෙන් මෙ ලොකෙය ලස්සන වෙලා ඇත... ලොකයෙ නිහඬ ආදරෙය ඔහුටය.ලෝකයේ සියලු පියවරුන්ට නිදුක් නිරෝගී පියවරුන් ගෙ දිනයක් වේවා ...! 
-----------------

අසීමාන්තික ඒ ආදරයට උපහාරක් වේවා🙏❤️ ආදරනීය ලෝක පියවරුන්ගේ දිනයක් වේවා🙏.. ලෝක වාසී සියලුම පියවරුන්ට උපහාරක් වේවා... මගේ ලෝකේ රජ්ජුරුවෝ ඔබයි තාත්තේ.... Happy fathers day❤️🌍🌍🌍 
----------------

අපගේ පවුලේ ශක්තියවන තාත්තාට සුබ පියවරුන්ගේ දිනයක් වේවා! අපගේ ජීවිත ආදරයෙන් පුරවන, අප තුළ නොසැලෙන විශ්වාසයක් ඇති කරන සහ සැමවිටම අපව සුරක්ෂිතව තබන්නේ ඔබයි! 
----------------


පියාණනි මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම දුව වේවා!!!!
මගේ අාදරණීය තාත්ති අායෙම අාත්මෙක මගේම තාත්තා වෙන්නෙ නැතිව නිවන් දකින්න නම් එපා...
එ් වගේම මගේ දුවගේ අාදරණීය අප්පච්චි ටත් දීර්ඝායුෂ ලැබේවා!!!!
ලොව වසන සියළු ම අාදරණීය පියවරුන්ට සුබ පියවරුන්ගේ දිනයක් වේවා!!! 
---------------

නොසැලෙන සෙනෙහස සහ නොසැලෙන ශක්තිය නුඹයි තාත්තේ.
සුබ ලෝක පියවරුන්ගේ දිනයක් වේවා! 
----------------

ආදරණීය පියවරුන්ගේ දිනයක් වේවා!
ඔබේ පියාගෙන් ඉගෙනගත් හොඳම සෞඛ්ය පුරුද්ද හෝ සෞඛ්ය උපදේශය අපත් සමඟ ඛෙදාගෙන ජින්සොමින් වෙතින් තෑගි දිනන්න!
ඔබේ හිතවතුන්ටත් අප හා එක්වන්න මෙම Post එක Share කරන්න.. හොඳම යහළුවන් තිදෙනෙක් Tag කරන්න අමතක කරන්න එපා...
Happy Father's Day!
Share your father's best health advice or habit you have adopted and stand a chance to win a gift for your father!
Let your friends know by sharing this post and tagging three friends here. 
---------------
 
කුස ගිනි දරාගෙන අපේ කුසගින්න පිරෙව්ව,අව්ව වැස්ස නොතකා අප වෙනුවෙන්අ පට රහසේ දුක් වින්ද සියලුම පියවරුන් හට සුභ පියවරුන්ගේ දිනයක් වේවා!
A Father's Love, Timeless and Everlasting, Just Like our tasteful snacks by Mr.Pop!
𝐇𝐚𝐩𝐩𝐲 𝐅𝐚𝐭𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲!👨‍👧‍👦 
----------------


❤️සුභ ලෝක පියවරුන්ගේ දිනයක් වේවා.❤
දීර්ඝායුෂ ලැබේවා
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී…
නොකියපු ආදරයක ජීවමාන සංකේතය ඔහුය...
දැරිය නොහැකි තරම් ආදරයක් සිහිනෙනුත් පුදන්නේ ඔහුය... 
----------------

කිසිම බරක් මට නොදැනෙන්න හැමදාම මගේ පිටිපස්සෙන් ඉන්න එකම හෙවනැල්ල ඔයා. ආදරෙයී අප්පච්චී !!! ❤️
සුභ පියවරුන්ගේ දිනයක් වේවා මගෙ අප්පච්චිට 😘 
----------------


" තාත්තාගේ බැංකුවේ
කවදාවත්
අපිට දෙන්න සල්ලි
හිග උනෙත් නෑ,
ඉල්ලපු කිසිම දේකට
කොන්දේසි
ඉදිරිපත් කලෙත් නෑ "
ආදරනීය පියවරුන්ගේ දිනයක් වේවා🙏💐 
-----------------

ආදරයේ, පරිත්යාගයේ සහ අධිෂ්ඨානයේ සැබෑ අරුත මට කියා දුන් මිනිසාට, සුභ පියවරුන්ගේ දිනයක් වේවා! ඔබගේ නොසැලෙන සහයෝගය මගේ නැංගුරම වී ඇත, මම සදාකාලිකවම කෘතඥ වෙනවා.
සුභ පියවරුන්ගේ දිනයක්.❤❤❤❤❤ 
----------------

කිසිම ස්තූතියක් බලාපොරොත්තු නොවී, ඔබේ ලෝකය ලස්සන කරන්න ඔහු කරන දේවල් අසීමිතයි.
අපේ ජීවිතයට සතුට අරගෙන එන ඒ හැම වීරයෙකුටම සුබ පියවරුන්ගේ දිනයක් වේවා! 
----------------

හැම දරුවෙක්ගෙම ලෝකයේ නිහඩ වීරයා තාත්තා..❤️
මගේ ජීවිතේ සඳ මගේ අම්මා වෙද්දී
නුබ තමයි මගෙ අහසම..
ඉතින් කුමටද,
නුබ වෙනුවෙන් වෙන් වුණු දවසක් ?
නුබ කල නිහඩ කැපකිරිම් අපහට
නුබේ දෙපා මුල වැතිරෙමින් මම වදිමි
නුබේ ගුණ ගයමින් සැමදා...
දහඩිය, කදුළු සඟවා, අපේ දිවි බර ඔබේ කරට ගෙන, ඇස් දෙක මෙන් අප රැක ගත් පියාණනි, රජුන් ඔබම යි අපේ ලොවේ. මෙම උත්සාහය පියවරුන් වෙනුවෙන් දිනක් වෙන් කිරීමට නොව සියලුම පියවරුන් හට තුති පුද කිරීමටය...
මෙලොව සිටින හැම පියෙකුටම සහ පියෙක් නොමැතිව තනිවම පියෙකු සේ තම දරුවන්ගේ බර උහුලන සියලුම අම්මාවරුන්ටද මෙය උපහාරයක් වේවා..🙏❤️
නීරෝගීමත් සුභ පියවරුන්ගේ දිනයක් වේවා!! ❤ 
---------------

උපන් දා සිටන්ම තබන සෑම පියවරකටම තවත් ශක්තියක්..
සෑම පසුබෑමකදීම නැවත නැගී සිටීමට ශක්තියක්..
මවට නොදෙවෙනි ආදරයක් සිත්බැදි නිහඩ චරිතය..
❤️ තා ත් තා ❤️
- සුභ පියවරුන්ගේ දිනයක් වේවා! - 
---------------

අප්පච්චි මවපු ලෝකේ මම කුමාරයෙක් උනා👑
මේ ලෝකේ වසනාවන්තම දරුවා මම..ඒ අප්පච්ච හින්දා🌸
I Miss you අප්පච්චි♥️
මට අප්පච්චිගේ පිහිටයි🙏🏻අප්පච්චිට ජේසු පිහිටයි 🌸🙏🏻🌸
දරුවන්ට ජීවත් වෙන ලොකයක් තනා දුන්🌎සියලු පියවරුන්ට වාසනාවන්ත පියවරුන්ගේ දිනයක් වේවා!! 
--------------
 
- හදවතේ නොමැකෙන අකුරු තුන "තාත්තා" 😇❤
ලොව වෙසෙන සුවහසක් පියවරුන්ට ආදරයෙන් - සුභ පියවරුන්ගේ දිනයක් වේවා! ❤❤❤ 
--------------


ලබන්නට වාසනාවක්
අරන් ඔබ ආයේ නාවත්
තියේවී ප්රාර්ථනාවක්
ඔබේ ගැන ආත්ම ගාණක් 🙏
සිහිවන විටදි පියතුම නුඹේ පුරුදු අත
වාවාගන්නේ කෝමද මගේ බොළඳ හිත 😔
ලොව වෙසෙන සුවහසක් පියවරුන්ට සුභ පියවරුන්ගේ දිනයක් වේවා! 🥹❤️ 
--------------

මගෙ ලෝකෙ වීරයා මගෙ තාත්තා❤️🙏❤️🙏දරුවන් වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරන ආදරණීය නිහඩ චරිතය තාත්තා...🙏 දීර්ගායුශ ලැබේවා🙏ආදරණීය පියවරුන්ගෙ දිනයක් වේවා,🙏🙏🙏.”Happy Father's Day❤️ 
---------------


පියවරුන්ගේ දිනය නිහඩයි හරියට තාත්තාගේ ආදරේ වගේ❤️
ලෝකයේ සිටින සියලුම පියවරුන්ට සුබ පියවරුන්ගේ දිනයක් වේවා.☺️ 
---------------

අපි ඉපදුණු දා පටන් අපේ ජීවිතේ රසවත් කරන්නට, ඔහුගේ ලෝකයට වඩා අපගේ ලෝකය සුන්දර කරන්නට, ඔහු අනේකවිද කැපකිරීම් කලා.
ඒ සෙනෙහසට, රැකවරණයට, ආදරයෙන් සුබ පියවරුන්ගේ දිනයක් වේවා! 
---------------