Showing posts with the label International Lefthanders DayShow all

International Lefthanders Day – [August 13] ලෝක වමත්කරුවන්ගේ දිනය - Sinhala Wishes, Greetings, Quotes, Nisadas, Pictures

මේ ලිපිය වමත්කරුවන් වෙනුවෙනි... (මේක පලකරන මමත් වමත් කරුවෙක්...) අපි අපේ අත් භාවිතා කරන ආකාරය අනුව දකුණත් සහ වමත් කියලා ඒ ඒ අයව වෙන් කරගන්න බව රහසක් නෙවේ. සමාන් ‍ යයෙන් වමත් පුද්ගලයන්ට සාපේක් ‍ ෂව දකුණත් පුද්ගලයන් වැඩි බවත් අපි දන්න කරුණක්. නමුත් මීට අමතරව වමත්කරුවන් ගැන ඔබ දන්නේ මොනවා ද?

Read more » තව බලන්න »