Sinhala Happy Birthday wishes to Mother / Amma / Mom | ආදරණිය අම්මාට වාසනාවන්ත නිරොගිමත් සුභම සුභ උපන්දිනයක් | Sinhala Upandina Subapathum Amma | Ammata Upandina Subapathum | Sinhala Birthday Wishes To Mother


 

පිපි අරවින්ද කුසුමක තැවරු වත්සුනු සුවඳ
මන්මත් කලා නහවා නුඹේ සෙනෙහෙ නඳ
නහවා කිරෙන් හැරවුනු රතු රුධිර කඳ
අම්මා නුඹයි ජිවය නිති මට දුන්න සඳ

සඳ දිය දෙව්ව සේ නැග ආ සෙනෙහෙ තුල
හද ගැබ අරණ මත හිනැහෙන පියුම් මල
නහවයි සුවඳ ධහරෙන් මා සුවඳ කල
අම්මා නුඹයි මා සැනසුව හද දිවිය විල
------
මගේ අම්මා ඔබට සුුබම සුබ උපන්දිනයක් වේවා.මගේ ආයුසත් අරන් ජිවත් වෙන්න ඕන මගෙ රත්තරං අම්මට දලදා සමිදු පිහිටයි
------
ගෑණු ළමයෙක්ගෙ ජීවිතයෙ හොදම මිතුරිය සහෝදරිය තමයි අම්මා.ඔයා එකග වෙයි කියලා හිතෙනවා.... අම්මාට සුබ උපන්දිනයක්
------
 අම්මේ ....
ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා !!!
-----