නිකිණි පෝදා සදෙන් දුක අඳුර මැකේවා
රෝ බියෙන් දැවෙන සිත් දම් සුවෙන් නිවේවා
මගේ සිරි ලක් මවුන් දෙවි වරුන් රකීවා
සොවින් තැවෙනා දනන් දහම් ගුණ දකීවා...
---------

පින්බර නිකිණි පුන් පොහෝ දිනක් වේවා!
බෞද්ධ ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය වැදගත් වී තිබේ.
ශාසන ප්රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළැඹීම සිදු කරනු ලබයි.
අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජගහ නුවරදී පරථම ධර්ම සංගායනාව පැවැත්වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සැලකේ.
ආනන්ද හිමියන් රහත් භාවයට පත් වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්ය රාජයා ඉදිකිරීම ආරම්භ කිරීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් අතර ප්රධාන යි.
විශේෂයෙන්ම මහනුවර ශ්රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්යයේ අවසන් රන්දෝළි පෙරහර පැවැත්වෙන්නේද නිකිණි පසළොස්වක පොහෝ දිනයි. පුදා දින 9ක් තිස්සේ වීදි සංචාරය කළ දළඳා පෙරහර හෙට(12) දියකැපීමේ මංගල්යය සිදුකිරීමෙන් පසු පැවැත්වෙන දහවල් පෙරහරත් සමගම නිමා කිරීමට නියමිතය.
---------
 

Wishing you a peaceful NIKINI full moon poya day ! 

---------

 
☸️නිකිණි පොහොය වැදගත්කම☸️
💐නිකිණි පොහොය භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත. එම දින හඳුන්වන්නේ පෙර වස පසු වස යනුවෙනි. ඇසළ පුනු පොහෝ දිනයේ පෙහොය කොට ඇසළ අවපෑළ දිනයේ පෙර වස් එළඹිය යුතුය. නිකිණි පුන් පොහෝ දා පෝය කොට නිකිණි අව පෑලවිය දා පසු වස් එළඹීම කළ යුතුය.
💐ධර්ම භාණ්ඩාගාරික වූ ද අගර උපස්ථායක වූ ද ආනන්ද හාමුදුරුවන් රහත් බවට පත් වූවේ ද නිකිණි පෝදාය.
💐වංශ කතා අනුව බුදුන්වහන්සේගේ ලලාට ධාතුව නිධන් කොට සේරුවිල චෛත්ය තැනීමේ ඇරඹුම වූයේ ද නිකිණි පොහෝ දිනයකයි.
තෙරුවන් සරණයි !!☸️
----------
 
 
පින් මහිමයක ආශිර්වාදය දෝතකට ගන්නට
සිල්වත් බව උතුම් සේ ආශිර්වාදය ක් කර ගන්නට
උතුම් දළදා සමිදුගේ පිහිට ආශිර්වාද රැකවරණය ක්
වෙන්නට ප්රාර්ථනා කරමි උතුම් නිකිණි පුර පසළොස්වක
පෝය දිනක් වෙන්නට......


 
නිකිණි පුර පසලොස්වක පෝය දින බුද්ධ චරිතය ඇසුරෙන් සහ ලක්දිව බුදු සසුනේ ඉතිහාසය ඇසුරෙන් අපට වැදගත් වන්නේ කෙසේද යන්න ගැන ඔබව දැනුවත් කිරීමටයි මෙවර අපේ උත්සාහය.
නිකිණි පුර පසලොස්වක පෝය (අගෝස්තු මාසය) වැදගත්කම
ආනන්ද හිමියන් අරහත්භාවයට පත්වීම.
අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී පරථම ධර්ම සංගායනාව පැවැත්වීම.
බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්යරාජයා තැනීම ආරම්භ කිරීම.
පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම.
දළදා පෙරහැර පැවැත්වීම


 
බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත් වී තිබේ.
ශාසන ප්රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරති.
අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, රජගහ නුවර දී පරථම ධර්ම සංගායනාව පැවැත් වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සලකනූ ඇත.
ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්ය රාජයා ඉදිකිරීම ආරම්භ කිරීම, නිකිණි පෝය දින වැදගත් සිදුවීම් වේ.


 
පින්බර නිකිණි පොහොය අදයි
අනන්ද තෙරුන් රහත් ඵලය ලැබු දිනය අදයි
ප්රථම ධර්ම සංගයනා දෙසු දිනය අදයි
මුලු සිරිලකටම නිකිණි පොහොය අදයි...
රජගහනුවර ධර්ම සංගායනා අඩිතාලම යෙදුවා
අජාසත් රජු එහි දායකත් වේ ලැබුවා
පන්සියක් භික්ෂු සමග එහි වැඩ කටයුතු සිදුවුවා
පින්බර නිකිණි පෝහෝ දින මෙය සිදුවුවා...
සේරුවාවිල මංගල චෛත්යය තැනුවා
එහි ලලාට ධාතුන් තැම්පත් කෙරුවා
අවසන් රන්දෝලි පෙරහැරත් අද දින පැවා
දරම්ට් පොහොය හෙවත් නිකිණි පෝය අද ලැබුවා...
ස්වභාවදහමෙන් දිට්ඨදම්මවේදය පළදෙනවා
කෝරෝනාව මුලු ලක්බිම වනසනවා
ලොකේ මිනිස්කමත් මිලිනව යනවා
හුස්ම ට්කත් අපේ ටික ටික හිරවෙනවා....
නැදෑ හිත මිතුරන් සැම දුරස්වෙලා
හැමතැන දුසරිත වැඩිවෙලා
උතුම් නිකිණි පෝහොය අද ලබලා
ප්රථම පැතුම රට එක්සත් වෙන්න පැතුවා....
දම් සුවඳින් ලක්බිම සැරසේවා
සිල් සුවඳත් ලක්බිම පැතිරේවා
මෙත් සුවදින් සිරි ලක්බිම සැනසේවා
දම් සිල් මෙත් සුවදින් මුළු සසුනම රැකේවා...


 
Today is Nikini poya day...
Let's know the specialty of Nikini full moon poya day.
**************************************
*Ananda Thero's revenge.
*The first Dhamma Sangayana was held in Rajagaha Kandy with the contribution of King Ajasat.
*Starting the formation of Seruwila Mangala Chaithyarajaya by condemning Lord Buddha's son.
* The monks who missed the past, console later.
Important events on Nikini poya day. Attending Seruwila pilgrimage on Nikini poya day.
An extract from this.
May you have a healthy and meritorious day ...!
 




 
Search Terms ::

poya day quotes , Poya Day Blessings  , nikini poya, facebook stories, instagram stories, Poya Day Blessings for friend, Poya Day Blessings  whatsapp stories, poya day, sinhala greeting cards, free greeting cards, poya day sri lanka, poya day facebook post, poya day whatsapp status, whatsapp stories, poya day instagram post.