Showing posts with the label Sinhala Adara NisadasShow all

Sinhala Adara Wadan - Api hamotama ona අපි හැමෝට ම ඕනෙ...

අපි හැමෝට ම ඕනෙ ආදරය කරන කෙනෙක්.. තනිකම නැති කරන කෙනෙක්... හුස්මක් හුස්මක් ගානෙ ම තමන්ට දැනෙන කෙනෙක්... පොඩි වෙනසක් උනත් තේරුම් ගන්න පුලුවන් කෙනෙක්... කවදාවත් වෙනස් නොවෙන කෙනෙක්.. බොරු නොකරන කෙනෙක්..

Read more » තව බලන්න »

Sinhala Adara Lassana Wadan | ලස්සන ආදර වදන් | අපිව තෙරුම් ගන්න කෙනෙකුට ලන් විම...

ආදරය කියන්නෙම  අපිව තෙරුම් ගන්න කෙනෙකුට ලන් විම...❤️ අපිට ඕනි තමන්ගේ දේවල් ලැජ්ජාවක් බයක් නැතුව කියන්න පුලුවන් කෙනෙක්...❤️

Read more » තව බලන්න »

Adara Wadan | Sinhala Adara Wadan Nisadas | Sinhala Nisadas | සිංහල ආදර වදන්

Adara Wadan | Sinhala Adara Wadan Nisadas | Sinhala Nisadas | සිංහල ආදර වදන්  අයිති නැති බව දැන දැනත් මෙ අහිංසක මගෙ සිත ඔයාවම සොයන්නෙ...... සංසාරෙ එක ආත්මයක හරි ඔයා මගෙම උන නිස වෙන්න ඇති........   ------

Read more » තව බලන්න »

Sinhala Adara Nisadas [සමහරු ආදරය කලේ පෙනුමට...]

සමහරු ආදරය කලේ පෙනුමට නෙවේ හිත් වලටයි... ඉතින් හිත් වලින් බැදුනු ආදර කතා හරිම ලස්සනයි අවංකයි.. සමහර හීන ඉටු කර ගන්න දුරට යන්න වෙනවා දුක හිතේ හිර කරගෙන...

Read more » තව බලන්න »