අපි හැමෝට ම ඕනෙ
ආදරය කරන කෙනෙක්..
තනිකම නැති කරන කෙනෙක්...
පොඩි වෙනසක් උනත්
තේරුම් ගන්න පුලුවන් කෙනෙක්...
කවදාවත් වෙනස්
නොවෙන කෙනෙක්..
පුලුවන් හැම වෙලාවකම අහන්
ඉන්න පුලුවන් කෙනෙක්...
පාළු ම පාළු වෙලාවක උනත්
පපුව පිරෙන්න ආදරේ දෙන කෙනෙක් ..
අයිති උනත් නැතත්
ගෑණු උනත් පිරිමි උනත්
හිත් වලින් ආදරය විතරක්ම
ඉල්ලන උං හොයන්නෙ
මේ ගෙවෙන මොහොත හරි
සතුටින් විඳින්න හේතුවක්
අයිතියක් නැතිම තැනක උනත්
තමන්ගෙම විතරක් වෙන කෙනෙක් ... 



💖 Express Your Love with Beautiful Sinhala Adara Wadan! 💖
Love is best expressed with heartfelt words! 🌹💕 Explore our latest collection of Sinhala Adara Wadan—romantic quotes filled with deep emotions and affection. Whether you want to impress your special someone, make them smile, or simply express your feelings, our love quotes are perfect for you! 💑✨
Visit SinhalaWishes.lk now and share the love! ❤️ #SinhalaLoveQuotes #AdaraWadan #RomanticWords