International Men's Day | Sinhala | Sri Lanka

"Being male is a matter of birth
Being a man is a matter of age
But being a gentleman is a matter of choice." 😎🚶‍♂️
- Vin Diesel -
International Men's Day honours men in the world for their contribution towards the society for the greater good of all. This day also emphasizes the fact that men are responsible of teaching the upcoming generation values, character and responsibilities. 💪❤️ 
------

ජාත්යන්තර පිරිමි දිනය පිරිමි පුද්ගලයන් සැමගේ යහපත උදෙසා සමාජයට කරන දායකත්වය වෙනුවෙන් ලොව සිටින පිරිමින් ගෞරවයට පාත්ර කරයි. ඉදිරි පරම්පරාවට සාරධර්ම, චරිතය සහ වගකීම් ඉගැන්වීමේ කාර්යය පිරිමි පුද්ගලයන්ට පැවරෙන බව ද මෙම දිනය අවධාරණය කරයි. 💪❤️
ප්රඥාවන්ත තේරීම් හරහා ශ්රේෂ්ඨ මිනිසෙකු වන්න! ♂️👨‍💼 
-------
 
On this special day, we recognize the importance of positive male role models - not only in the family but also in society.🌍💫
We would like to wish all the brave men out there a happy Men's Day. ✨💛 

මෙම විශේෂ දිනයේ දී, පවුල තුළ පමණක් නොව මුළු සමාජය තුළම වෙසෙන නිර්භීත පුරුෂ චරිත සිහිපත් කල යුතුය. 🌍💫
එවන් සියලුම නිර්භීත පුරුෂයින්ට සුභ පුරුෂයන්ගේ දිනයක් ප්රාර්ථනා කිරීමට අපි කැමැත්තෙමු. ✨💛 
-------

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කවි ගී සහ යාං හෑලි ලියැවුණාට,
ජාත්‍යන්තර පිරිමි දිනය වෙනුවෙන් එහෙම ඒවා නැත්තේ ඇයි.
🤔
-අද ජාත්‍යන්තර පිරිමි දිනයයි- 
--------