Sinhala Adara Nisadas [සමහරු ආදරය කලේ පෙනුමට...]

 


සමහරු ආදරය කලේ පෙනුමට නෙවේ හිත් වලටයි...
ඉතින් හිත් වලින් බැදුනු ආදර කතා හරිම ලස්සනයි අවංකයි..
සමහර හීන ඉටු කර ගන්න දුරට යන්න වෙනවා දුක හිතේ හිර කරගෙන...
ළග නැති උනත් ගෙවෙන තප්පරයක් ගානෙම ඔවුන් ජීවත් වෙන්නෙ හිතට තදින්ම කා වැදුණු ආදරෙත් පපුවෙ තියාගෙන...
අවංකවම හිතකට ආදරය කරනවා නම් ගතින් දුර උනත් හිතින් ළගමයි හැම මොහොතෙම....
ආදරය කියන්නෙ හරි අමුතු හැගීමක්..
ඒ දැනුනු ආදරේ වෙනුවෙන් බලා ඉන්න පුලුවන් කල්ප ගානක් උනත්....
හැමෝටම හිමි වේවා අහිමි නොවේවා එවන් ලස්සන ආදරයක් ❤