Sinhala Adara Wadan | Sinhala Adara Nisadas [දසත සුවඳ දෙන ආදර කුසුම නුඹ..........]

 

 
දසත සුවඳ දෙන
ආදර කුසුම නුඹ..........
මගේ සිත සුවඳ කර
පිපුණු මල් කැකුළ නුඹ..........
මතක් වෙන හැම විටෙක
සිත සොයයි නුඹ..........
සිහින දුටු හිත පුරා
දකින සැම අත
සිහින කුමරු වී මෙදා
කී කතා මතකයි
නුඹ මට තුරුළු වෙලා
සිපගන්න ආදරෙන්__________🥰❤️
පතමි පැතුමන් සිත පුරා
දිව එන්න මා ළගට
නුඹයි මා ලොවට දැල් වෙන
ආදරයේ මිණිපහන
මියෙන තුරා
සසර පුරා __________🥰❤️ 
-----