කලු කෙල්ලෙක්ට
සුදු කොල්ලෙක් ආදරේ කරනවා
උඹ දැකලා තියෙනවාද....
එහෙම ආදර කතා හරි අඩුයි බන්
අද සමාජේ 🥺❤️
ඔව් නොකීවාට හුගාක් කොල්ලෝ
හෙව්වේම පොත්ත සුදු...
ඉනෙන් පල්ලහාට කොණ්ඩේ වැවුනු
හිනාවුනාම මුණේ වල ගැහුන....
ලොකේටම
"මේ මගේ සුරoගනාවි"
කියලා
පෙන්වන්න පුළුවන් කෙල්ලෙක් 🙂
❤
කලු දැක්කාම සමහරු ලැජ්ජයි...😅
සමහර ලව් පටන් ගන්න කලින්
මුලින්ම කියන්නේ
"අනේ මට ඔයාගේ පොටෝ එකක් එවන්නකෝ"😅
පොත්තට ආදරේ කරන කොල්ලෝ ඉද්දී
සමහර හුගාක් කොල්ලෝ ආදරේ කරේ
රූපෙට නෙවෙයි හදවතට ☺️❤️
මගේ එකී කළුයි කියලා
යාලුවෝ ඉස්සරහාට ගෙන්න
ලැජ්ජ වෙන කොල්ලොත් ඉන්නවා....❤️
ඒ අතරේ අතරින් පතර
මේන්න මෙහෙම කොල්ලෝ ඇති..😌
මොන තරම් අඩුපාඩු තිබ්බාත්
ඌට උඹව රැජිණක් වාගේ පේන...
මොන තරම් කළු වුනත්
ඌට උඹව මැණික වාගේ පේන...
ඉනෙන් පල්ලහාට කොණ්ඩේ නැතත්
තියෙන කොණ්ඩේට අතක්වත් තියන්න නොදී පරිස්සම් කරන...😌
මේ ලොකේ ලස්සනම කෙල්ල උඹ නොවුනාත්..
ඌට උඹව විතරක්ම ලස්සනට පේන...❤️
නැත්තේ නැහැ
හැමතැනම නැතිවුනත්
එකම එක තැනක හරි
ඔන්න ඔහොම
ආදර කතාවක් තියෙනවාමයි....❤😊