Sinhala Safe Flight Wishes To Father, Sinhala Safe Flight Wishes to Mother, Sinhala Safe Flight Wishes To Friend, Sinhala Safe Flight Wishes To Love,  Sinhala Safe Flight Wishes Bestie, Sinhala Safe Flight Wishes To Family, Sinhala Safe Flight Wishes To Family To Brother and Sister, Son, Daughter


Safe Flight✈️
As the last hours wind down in Sri Lanka
I send my loving wishes for a safe flight Mama, Nanda and my loving sisters. May your journey be smooth,peaceful and filled with joy.
Although we bid goodbye for now, I eagerly await the day we’ll reunited in Next month.
Counting down the days until we embrace again, May your time apart be filled with wonderful adventures and unforgetable memories.
Until then, take care and stay safe. Fly high and enjoy the view from above. Know that you are deeply missed and cherished, And remember, distance only strengthens the love.
Wishing you a safe flight and a pleasant journey!
See you soon✈️ 
--------

මට ඔයා නැතුව ගොඩක් පාලුයී මගේ ___ 😞💔 පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි ඔයාට ❤️🥺 මං හරි ආදරෙයි 💞ඔයා නැති අඩුව මට ගොඩක් තදට දැනෙයි 😔
Have a safe flight මගේ _____ 💞🥺 
--------


සහෝදරයො කවද්ද
බදාගෙන මං උබට ආදරෙයි කිව්වේ,
අමාරුම තැන් වලදි
ළඟින් හිටියා මිසක්....!
එහෙනම් පරිස්සමට යන්න මගේ මල්ලි 🥺❤️ යනකම් බලන් හිටපු මටම දැන් පාළුයි හලෝ 🥺
ඔක්කොටොම වඩා අපිව පොඩි කාලෙ ඉඳලම හදපු ආච්චිට වේදනාවයි...
ජීවිතේ එහෙමයි.... ඔයා තවම පටන් ගත්තා විතරයි... ඉතින් මං කියන්නෙ අල්ලගෙන ඉන්න... හැමදේම දරාගන්න... ඊටපස්සෙ කවදහරි හොද තැනකට එන්න...
පරිස්සමට ගිහින් පරිස්සමට එන්න ❤️❤️❤️❤️
බුදුසරණයි 🌸
Have A Safe Flight Brother 🥺❤️ 
------------

Have a safe flight my loverly girl , wish your all the best , really miss you , proud of my love❤🥰🥰 
------------


Safe Flight and all the best mage raththran🛬🛬❤️😘
මං ගොඩක් වාසනාවන්තයි ඔයා වගෙ සැමියෙක් ලබන්න. මොන ප්රශ්න ආවත් මාව අද වෙනකන් මගෙ හැම සතුටක්ම ආශාවක්ම ඉටු කරලා පන වගේ බලා ගත්තා. ඔයා අපි කාටත් වඩා ගොඩක් පිං කරන කෙනෙක්. ඒ නිසයි ඔයා පැතුව ඔයාගෙ හීන ආශාවන් හැමදේම එකින් එක ඉක්මනටම ඔයාට ලැබුනේ.. බුදුසරණයි🙏 දෙවිපිහිටයි මගෙ මහත්තයෝ..❤️❤️ 
-----------


Have a safe flight. ✈️🇰🇷
අවුරුදු ගානක් කට්ට කලා අද ඔයාෙග හීෙනට ගියා ✈️🇰🇷.පරිස්සමින් හැම ෙද්ම කරගන්න ම ෙග මල්ලි.❤️ඔයාට කවමදාකවත් වරදින්ෙන නෑ. අම්ම තාත්ත නංගි මම 🏐 අපි හැෙමා්ෙගම ශක්තිය ඔයා . ඔයා එනකල් අක්ක/අයිය ෙම් හැෙමා්ම ගැන බලා ගන්නම්. ඔයා නැති පාලුව මකන්න ,ඒ දුක දරාගන්න නම් හරිම අමාරුයි අපිට. ඒත් ඔයාෙග ෙම් හිනාව ෙවනුෙවන් අපි හැෙමා්ම ඉවසන් ඉන්නවා. හැම ෙද්ම පරිස්සමට කර ගන්න. 😘❤️ 
-------------


මචං ______....ඉක්මනට ගිහින් වරෙං එහෙනම්..
ඉස්සරහා මාස පහේ මම මොනවා හරි මගුලක් කරන්නම්..අපි මේක 2015 පටන් ගත්තේ කවදා හරි ලංකාවේ Artists ලා වෙනා හීනේ එක්ක.
ඇපි හැමොටම ජීවිතේ අමාරූ තීරණ ගන්න වෙන කාලයක් මේක..ඉක්මනට ගිහින් වරෙං....
වැඩ ගොඩක් තියෙනවා කරන්න ❤️
Have a safe flight Brother! ❤️😘
වැඩ ටික හොඳට කරගනින් බන්
ඉක්මනට වරෙං බන්
Call එකක් දීපන් බන්
බුදුසරණයි බන්! ❤️ 
------------


Dear Bestie 👩‍❤️‍👩,
Wishing you a happy and fulfilling journey, with plenty of laughter, love, and joy. May your journey be filled with excitement, wonder, and happiness .
Happy journey, dear bestie!😘
May you find peace, happiness, and fulfillment in every step of the way.😍
Have a safe flight my love ✈️♥️ 
--------------


Safe flight malli !!!! And wish you all the best for your new career. ❤️😘
P.S: Despite all our fights, I'm gonna miss you so much 😢😘❤️ 
--------------


Safe Flight Sevi & Madara ❤
Stay Safe..🛫🏰
Keep up works🌿🌿 
-----------

Safe Flight puthe!!😘😘හිතන පතන සියලුම යහපත් කටයුතු සාර්ථකතව කරන්න ගන්න ශක්තිය ලැබේවා පුතා! පරිස්සමෙන් බුදු සරණයි පුතා love u 😍😘😪😘 
----------


Wishing you a safe flight my brother ...❤️❤️😍
i wish you a very safe flight and fulfilling journey Abroad and pray that good guide for every move . you have safe and exciting journey ...❤️
hear far wherever you are i hope you have the time of your life starting with a safe and enjoyable flight...
Have a safe flight ..
Wish you all the best for your future. You are always special person in my life. Words can't express how much we're going to miss you.Take care of yourself....🤘❤️ 
-----------

Safe flight Aiya & Akka.. May your All Dreams Come True❤️😘miss you lot🥺 be safe❤️ 
-----------

Have a safe flight my lovely sister✈️✈️✈️✈️🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷 😘😘😘😘😘😘😘😘😘😘 We miss you so much ❤️ 
-----------


“Goodbyes are not forever, goodbyes aren't final, when you only mean we'll miss you, until we meet again”
Have a safe flight brother! We will miss you! ❤️❤️❤️😢 \
------------
 
Have a safe flight my one and only heartbeat❤️❤️ You are the amazing husband ,best friend ,soulmate my whole world ❤️❤️Best of luck 😍🥺 
------------
 
Have a safe flight✈ and safe journey my dear friend💝
Wishing u the best forever step in ur journey my Goad bless u
I hope ur all wishies come true& success
Really wish for this journey to change ur life💝
Always stay safe
healthy happy & strong
Love your my dear friend &
Miss you💝 
-----------

Good luck brother, wish you all the luck and strength in the world ❤️. Safe flight ✈️ 
-----------