අද ලෝක ළමා දිනය....ඒ වගේම ලෝක වැඩිහිටි දිනය...
හැම ළමයෙක්ම එකිනෙකට වෙනස් මලක්....
ඒ මල් ගොඩාක් එකතු වෙලා මේ ලොකේ ලස්සන
මල් වත්තක් කරාවී......
ඉතින්,
නව ලොව සුවඳ කරන්නට පිපෙන ඒ මල් කැකුළු
හෙට වෙනුවෙන් සුරකිමු........
ඒ වගේම වැඩිහිටියන්ට ගරු කරමු......
හැකි හැම වෙලාවෙම වැඩිහිටියන්ට උපකාර කරමු.......
ඔවුන්ව දෙනෙත් මෙන් රැකගමු.... 
----------
 
ලෝක ළමා දිනයට උනුසුම් සුභපැතුම්!
ඔවුන්ගේ ලෝකයේ ඔවුනට රිසි සේ දිවි ගෙවීමට හැකි
හිංසාවෙන් පීඩාවෙන් තොර
මල්වන් ළමාවියේ දිවි ගෙවන ළමුන්ගේම දිනයක් වේවා! 
------------

සුවිසල් පැතුම් පොදි බැඳගෙන ළය තුරුලේ
මාස ගනන් හඬ නැහැ නුඹේ කෙලි මඬලේ
සිනහ දකිනු ආසයි නුඹෙ වත කමලේ
දැණුම ගෙනෙන අපි මෙහෙ, නුඹ ගේ ඇතුලේ 
-------------