සුභ උපන්දිනයක් වේවා..!!
අපගේ ආදරණීය දේවගැති පියාණනි ඔබට...!!
තැවෙනා හදවත් සාමයෙන් නාවන්නට..
කුරුසිය පාමුල හිඳ හිමි අදහන්නට...
හිමිගේ වත දැක සැනසෙන්නට..
අපට කියා දුන් දයාබර හදවතට..
දිවියෙන්ම සැබෑ ආදර්ශයක් වී සැමට..
ප්රේමයේ ප්රතිමූර්තියක් වූ ඔබට..
පතනෙමු දේවාශිර්වාදය මෙලෙසට..
තවත් බොහෝ කල් අප සමඟින්ම සිටින්නට...
අප ඔබට කෘතගුණ කියන්නට..
ඔබේ තතු එක පෙළට පවසන්නට..
පෙළ ගැසෙන්නෙමු දෙවිඳුන් අභියසට..
එක දරු කැලක් මෙන් ...
ඔබේ වග සාක්ෂි දරන්නට..
යහපත් එඬේරාණෝ අපට දුන්..
යහපත් ත්යාගයකි ඔබ..
පියාණනි..!
තවත් ජයග්රාහී වසර වලට අප ඔබට ආශීර්වාද කරන්නෙමුව...