සුභ උපන්දිනයක් වේවා ලොකු අම්මා 💐😘
සක්විති වෙයන් යැයි සිඹ සිඹ පතාලා 👑️🤴
ලොකු අම්මා අපේ දුක් වින්දා හඬාලා 😘😘❤️
ඉතිං මගේ ලොකු අම්මට සුභම සුභ උපන්දිනයක් වේවා.
මගේ ආයුෂත් අරන් දිගුකල් ජීවත් වේවා. ආදරෙයි මගේ ලොකු අම්මට..❤️❤️😍😍😘😘
නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා ලොකු අම්මා 😘😘😍😘😘
❤️