Sinhala Birthday Wishes For Girl Friend, GF, Love [Upandina Subapathum]

 


සංසාරේ අහම්බෙන් හමුවෙලා
ලියූ
පෙම් ගීතේ තත්සරය වී ලා දිවියම හැඩකළා
මගේ
ඔය මීන නෙතු සඟලේ හැමදා දුටුවේ
දිළිසෙනා ආදරේ නුඹේ.....
පතන්නම් සෙනෙහස් සිතින්
සිත පැතුම් ඉටුවෙන සුවපත්
සුබ උපන්දිනයක් වේවා!!!
මගේ සමනළිට....
 ----------------
 
හිත පුරා සුබ පැතුම් පතමි
මහදේ ළැඟුම් ගත් සෙනෙහේ සිතැත්තීයේ
පතනා පැතුමන් ඉටුවේවා!!! සිතනා සැටියෙන්
අදටත් වැඩියෙන් හෙටත් සුබ වේවා !!! මේ දිවි ගමනේ
සුබ උපන්දිනයක් !!! පණ
-----------------