Sinhala Birthday Wishes For Son [Upandina Subapathum]

 


සක් සියක් පැතුම් ඉහින් ගෙන
නිකිණි මල් ඇහැරෙනා මාසේ
දස් දෙසින් සුභ පැතුම් එක් වෙන
හිරු පිපුන සොදුරුතම දවසේ
හිස් නොවෙන පැතුමක් පතන්නෙමි දිවියෙ ජය ටැඹ හමුවෙනා සේ
වස් දොසක් නොම'වී යෙහෙන්
සතුටින් වෙසෙන් පොඩි පුතුණි මාගේ
ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා ______පොඩී ❤️
ජේසු පිහිටයි !