Sinhala Father's Love Quotes | Sinhala Father's Love Nisadas [අම්මා සඳකි ඔබ ඒ ලොව හිරුය රිදි...]



ඉකිගගගා අඩලා දරාගන්න බැරිම තැන තාත්තට කොල් කරලා තාත්තේ කියලා විතරයි කිව්වේ පොඩ්ඩක් ඉන්න දරුවෝ ඔහොම්ම ඉන්න තැනම කියලා. කෝල් එක ලයින් එකෙ තියාගෙන ඇවිත් සද්ද නොකර මුකුත් අහන්නැතුව පපුවට තුරුල් කරන්. ඔයාට කෞරුනැතත් තාත්තා ඉන්නවනෙ රත්තරන් කිව්වා. ඉතින් නිවිම සැනසිම ආදරෙ පරිස්සම තියෙන්නෙම තාත්තගෙ පපුව අස්සේ ඒ ඇස් පිහාටු යට.
දවසක ඔයා නැති ජිවිතේ මං ගොඩක් අසරණ වෙයි.
දරුවෙක් ප්රාර්ථනා කරන්නෙම ඒ දවස් එන්න එපා කියලා.
හැම ආත්මෙකම ඔයාගෙ දරුවා වෙන්න ආස උනාට.මං කැමතිම මේ ආත්මෙන් පස්සේ ඔයා නිවන් දකිනවට..
අම්මා සඳකි ඔබ ඒ ලොව හිරුය රිදි..
❤ තාත්තේ i love you every universe