Sinhala Poya Nisadas | Sinhala Poya Kavi | Sinhala Poya Day Kavi

 


කල පෙර පැතුම බුදු සසුනට සිත් පහදා
මතු බුදු උතුමන්ගේ කරනට උවටැන් සදා
සසර පුරා පිරු පිං දම් ප්රබල වෙලා
ගෞතම මුනිදු දුන්නයි අගසවු ලෙසින් තනා
ගෞතම මුනිදු තම ගුරු තනතුර පිදුව
උතුම් ගුරු කොට නිති අබිසෙසෙස් ලැබුව
සඝ රුවනට පවා අග ගුරු ලෙස උන්න
දහම් ගග පළමුව ගලා ගියයි ලෝ හිත පිණිස
මිහිතලයට බට ඒ පිංවත් කුමරු
බුදු වී කලා අඨිටන් මේ ලොව එකළු
නිම වී කාර්යයන් නිසි ලෙස සිත්ලූ
මාර පුත් ඇරයුම් කෙරුවයි එකදු
පුං සද දිලෙන නිලඹර මේ පුර පෝදා
මෙකලට වුණේ එකලයි පිළිවෙත් පිරිලා
බුදු සිරිතෙන් අපමන දම් ගග ගලලා
එලෙසට වටී ලොව සැමට ම නවම් පෝදා