![]() |
| Sinhala Birthday Wishes For Teacher | Sinhala Upandina Subapathum Guruthuma, Guruthumiya |
සුබ උපන් දිනක් වේවා ආදරණීය මුල් ගුරුතුමණි. 

කිඳ ගැඹුරට ම නැණ සයුරෙහි පැසුණු හිස,
සිඳ බිඳ දැමුණි හැම දොස් තම අතින් පිස,
විඳ නෙක යසස් තුටු දිවියෙහි විමන් බැස,
පැතු පැතුමන් නිබඳ එලෙස ම ඉටු වේවා,
මුතු හසරැල්ල හැමදාමත් පිබිදේවා,
නෙතු අග ළය පතුල පිපි මල් දිලිසේවා,
කිතු ගොස සමග සිය වසරත් ජය වේවා.
------
Happy happy birthday dear sir
It's your special day today ......
Wishing you the biggest slice of happy day
I hope your celebration
gives you many happy memories!!!!! 


------
