Sinhala Birthday Wishes Nisadas For Daughter | දියණියගේ උපන්දිනයට සුභපැතුම් නිසදැස්

 


නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා අම්මිගෙයි අප්පච්චිගෙයි සෝස මලට 🧚🏼‍♀️❤️ ...ආදරෙයි සුදු මැණික 🥰🥰 ගොඩාලියක් 🌹🌹
___________________
එකම සම්පත
නුබම වේමැයි
සතුට උතුරන මා නෙතේ
නුඹෙන් තොර වූ
හුස්ම බිදුවක්
පවා දැන් මට
හිමි නැතේ
හැම පැතුම් පොදි
නුඹෙ නමටයි
ඉපදෙනා උල්පත හිතේ
මේ භවේ නොව
මතුද මේ ලෙස
රකිමි නුඹ මගේ
පණ දුවේ....❤️