නව වසරට 🤗 පා තබන ඔබට
ධනාත්මක සිතුවිලි පහළ වන
දයාව කරුණාව මෛත්රිය♥️
සිත තුළ මෝදු වෙන
සියලුම යහපත්🤗 සිතුම් පැතුම්👍
සර්වප්පකාරයෙන්ම ඉෂ්ට වෙන👍
🌼සුභම සුභ නව වසරක් වේවා!!🌼
::::🌼::::::::🌼::::::::🌼::::
---------
 
 
  • Wishing you a Happy New Year with the hope that you will have many blessings in the year to come.
  • Out with the old, in with the new: may you be happy the whole year through. Happy New Year!
  • Counting my blessings and wishing you more. I hope you enjoy the New Year in store.
  • I resolve to stop wasting my resolutions on myself and use them to repay you for the warmth you’ve shown me. Happy New Year!
  • Nights will be dark but days will be light, wishing your life to be always bright – Happy New Year.
  • Let us look back at the past year with the warmest of memories. Happy New Year.
  • Let the old year end and the New Year begin with the warmest of aspirations. Happy New Year!
  • One more year loaded with sweet recollections and cheerful times has passed. You have made my year exceptionally uncommon, and I wish this continues forever. With you around, each minute is a unique event for me. I wish you to have a year as incredible as you are.
  • On this New Year, I wish that you have a superb January, a dazzling February, a Peaceful March, an anxiety-free April, a sensational May, and joy that keeps going from June to November, and then round off with an upbeat December.
  • On this New Year, may you change your direction and not dates, change your commitments and not the calendar, change your attitude and not the actions, and bring about a change in your faith, your force, and your focus and not the fruit. May you live up to the promises you have made and may you create for you and your loved ones the happiest New Year ever.
  • May this year bring new happiness, new goals, new achievements, and a lot of new inspirations on your life. Wishing you a year fully loaded with happiness.
  • Wishing every day of the new year to be filled with success, happiness, and prosperity for you. Happy New Year.
  • May the new year bring you warmth, love, and light to guide your path to a positive destination
  • Here’s wishing you all the joy of the season. Have a Happy New Year!
 
රෝග දුක් බිය දුරු වන
පැතුම් මල් විකසිත වන
හද නිවී සැනසෙන
සුබ නව වසරක් වේවා!!!
--------

අළුතෙන් හිතන්න
අළුත් දේ විඳින්න
අළුත් පැතුම් පොඳි බැඳගන්න
ජීවිතය අළුතෙන් දකින්න

තවත් එකක් නොව
අලුත් එකක් ලෙස
හැමදා ලෙස නොව
නැවුම් ලෙසින් එය
දකිමු හැම එකමුතුව

වැරදුනේ කොතනද
නිවැරදි කුමක්ද..?
ආ මඟ නිවැරදිද..?
යා යුතු මඟ කිමද..?

සිතීමට කාලයයි
වෙනසකට කාලයයි
කටුක වූ ලෝකයේ
තවත් නිසරුව නොයිඳ
ගුණදමින් නැණදමින්
පිරුණ මිනිසුන් වී
නව වසර ජය ගනිමු.......

උදා වූ නව වසර සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා...............!!!!!!!
--------------

පබසර එළිය සිත කය සපුරා             විහිදී 
ඔබෙ හද පියුම පිබිදේවා          සුවසෙත දී 
එම යමු දිවියෙ රසරුත් විඳ තතු       පැහැදී 
එළැඹෙන නව වසර සුබ පැතුමකි  වොරැඳී

බෙදා හදා ගැනුමෙන් වහ දොස       දුරුවේ
කුලුණු ගුණෙන් නුවණින් සැදැහෙන් තුටුවේ
මනුදම් පෙරටු කොට සුරු විරුකම්   හමුවේ
අත්වැල බඳිමු දිරියෙන් දිවිකෙත      සරුවේ

විලෝපන බිඳැර සෝ දුක බිය           පිසදා
නැගිටිමු අපි අතිනත ගෙන විරිය        සදා
මෙහෙවර සදමු වාද බේද කම්      නොරඳා
ඉර හඳ තරු බැබළෙන තුරු සතුට    බෙදා

-----------------