😍උබලට ආදරේ කරන
😍පන වගේ පරිස්සම් කරන
😍කෙනෙක් ඉන්නවනම්
😍පන වගේ බලාගනිම්😘
😑මොකද ඒ කෙනා දවසක ඔයාට 😐නැත්තටම නැති උනොතින් උබට දරාගන්න බැරි වෙයි😔
😑මාත් මගෙ සිතූට කියල ඇති "මට උබ එපා" "මං උබට ආදරේ නෑ" කියල
😢අද මට කොච්චර ඕනෙ උනත් මං 😭කොච්වර ආදරේ කරත්,
ඒකි ආයෙ එන්නෙ නෑ මචං😭
ඒක නිසා උබ ලග ඉන්න කාලෙ ආදරේ දියං.පරිස්සම් කරපං.හොදට බලාගනිම්😘
😊මං වගේ පසුතැවෙන්න එපා😭
..........