සිත පුරා ආදරය නුබට මම පුදන්නම්,
සෙනෙහසින් තුරුලු කර ඔය කොපුල් සිබින්නම්,
දුක් කදුලු පිසදමා, හසරැල්ම ඔවන්නම්,
මතු මතුත් හැම භවයේ මම නුබව පතන්නම්, 
සුභ උපන්දිනයක්..! 
--------

sitha puraa aadharaya nubata mama pudhannam,
senehasin thurulu kara oya kopul sibinnam,
dhuk kadhulu pisadhamaa, hasaraelma owannam,
mathu mathuth haema bhawayee mama nubawa pathannam, 
subha upandhinayak..!
----------