දෑස නිදි නැත,
ඔය නෙතු අවදි වනතුරු,
තරිදු තනිවය,
සිකුරු පායා නැතිතුරු,
ලොවම නිහඩය,
අදුර සමුගෙන යනතුරු,
මැණික තනිවය, 
සුදු මහත්තයා එනතුරු... 
----------

dhesa nidhi natha,
oya nethu awadhi wanathuru,
tharidhu thaniwaya,
sikuru paayaa nathithuru,
lowama nihadaya,
adhura samugena yanathuru,
manika thaniwaya, 
sudhu mahaththayaa enathuru...