ඇස් දෙකට දැක්කේ එක දෙවියයි. ඒ තමයි තාත්තා.. 
...........



කෝටියක් උන් ලගම හිටියත්..
දහදාහක් උන් අපිත් එක්කම ඇඩුවත්..
දාහක් උන් අපේ කදුලු පිස දැමුවත්..
සියක් උන් හිත සනසවන්න වචන කිව්වත්..
හොදටම විශ්වාසයි මට..
මුලු ලෝකයම හැඩූවත්,
තාත්තෙක් අහිමි වුණ හිතක දුක දැනෙන්නේ..
තවත් එවැනිම අහිමිවීමක් දරාගත් හිතකට පමණයි. 
............

මම මටත් වඩා මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ මගේ තාත්තට.. 
..............


ජීවිතයට ආලෝකට වූ ආදර පියා..
ජීවන මග පියනගන්නට ශක්තිය වී පියා..
දිව රෑ දෙක වෙහෙස වෙලා අප සැනසූ පියා.. 
සිහි කර කර නිතර වදිමු අපි ආදර පියා... 
...........