Sinhala Adara Wadan Nisadas | සිංහල ආදර වදන්


 අපි හැමෝගෙම ජීවිත වල ඉන්නවා...
අපිට අයිති නැති, ඒත්,
තමන්ගේම කියලා ආදරයක්...
මතක් වෙද්දිත් හිතට සියුම් සතුටක් දැනෙන,
ඒත් එක්කම ලොකු දුකකුත් දැනෙන...
හරි අපූරු හැගීමක්.
තමන්ගේ කරගන්න බැරිවුණත්,
හැමදාම එක වගේ ආදරේ කරන,
පුදුමාකාර බැදීමක්...
ඇත්තටම, ඒ බැදීමට,
නමක් දෙන්න බැරිව,
මාව අතරමන් කරන අපූරුවක්...