Duka Hithena Adara Wadan - නොලැබෙන බව දැන දැනත්..

 
නොලැබෙන බව දැන දැනත්,
එක හිතකින් ආදරේ කරන්න හැමෝටම බෑ.
අහලා තියෙනවා ඒ වගේ ආදරයකට,
දෙවියොත් ආශිර්වාද කරනවලු.