Sinhala Father's Day Wishes | Sinhala Father's Day Messages | Sinhala Father's Day Greetings | Piyawarunge dinayata subapathum | Father's day subapathum sinhala



පියවරුන්ගේ දිනය.. 💟
මතු සසරෙ දිනකදි බුදු පදවි ලබන තුරු, ලෝකයේ සෑම පියෙකුම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබත්වා.. 🙏💕  
----------


#තාත්තා කියන මහප්රාණ උත්තම පුරුෂ චරිතය ගැන මීට එහා කොහොම කියන්නද,🌼 #නිහඩ_ආදරවන්තයා..
තාත්තා ඉන්නෙ හදවතේ ගැඹුරුම තැන. ඒ තරම් අපිට ආදරෙ උතුම් පුරුෂයෙක් තවත් නෑ.
ආදරණීය පියවරුන්ගේ දිනය වෙනුවෙන් සියලුම පියවරුන්ට අපගේ උපහාරය...❤️ 
-----------


ලෝක පියවරුන්ගේ දිනය අදයි_______🌹💛🧔🏻
අම්මා තාත්තා
ඒ දෙකම නුඹයි
මගෙ රත්තරං අම්මා ..👸🏻💕
බැරි තැන බෑ නොකියා
නැති තැන නෑ නොකියා
පුළුවන් උපරිම
නුඹ මට හැමදේ දුන්නා .. 😔
ආයුෂ අපරිමිතයි
නුඹ නම් අරුම පුදුමයි
අම්මේ නුඹ
මේ ආත්මෙම
නිවන් දකීවා ..🙏🏻🥰
නුඹ තවත් ආත්මෙක උපත ලැබුවහොත්
නුඹ මගේ අම්මාම වේවා ..
ආදරෙයි .. ❤️🥺
සුභම සුභ පියවරුන්ගේ දිනයක් වේවා මගෙ අම්මෙ ..! ♥️🙏🏻👩‍👧‍👦🌍😘
ඒ වගේම මගේ තාත්තාටත් නිවන්සුව ලැබේවා.උපදින හැම ආත්මෙකම ඔබ මගේම තාත්තා වේවා. 
----------

සියලුම පියවරුන්ට නිදුක් නිරෝගී දීර්ඝයු වේවා දළදා සමිඳුන් සරණයි ! 😍❤️🙏
පීතූ පාදන් නාමාමි ! 🙏 
---------

ලෝක පියවරුන්ගේ දිනය අදයි 🙏

සියලු දුක්කම්කටොලු දරාගෙන කිසිදු අඩුපාඩුවක් නොකර මා පෝෂණය කල සෑම විටම මා ආරක්ෂා කල ආදරනීය මගෙ තාත්තේ ඔබට දීර්ඝායුෂ ලැබේවා....!!!! ♥️🙏 
----------

ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් ❤
සුවහසක් දයාබර පියවරුන්ට උපහාරයක්ම වේවා..!
-----------
 
අද ආදරණීය පියවරුන්ගේ දිනය..🙏🌹🙏🌹
මගේ පියා ඇතුළු සියලුම පියවරුන්ට මෙය උපහාරයක් වේවා...🙏🌹🙏🌹🙏🌹🙏🌹
තෙරුවන් සරණයි...🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 
-----------