මම නැතත් කවදහරි දවසක..
උබට මේ තරමට...
ආදරේ කරන කෙනෙක් ලැබුනොත්...
මාව හැලුවා වගේ...
ඒ කෙනාව අත නොහැර...
ගලපගෙන ජීවිතේ ගෙනියපන්...
උබට වරදින එකක් නෑ... කවදාවත්...