මගේ චූටි පුතා ඔයාට වාසනාවන්ත උපන්දිනයක් වේවා....🤱 ඔයා හිතන පතන සියලුම ප්රාර්ථනා සිහින සියල්ල සාර්ථක වේවා... උදේ සවස බුදුන් වැඳ මම ඔයාගේ සිහින ප්රාර්ථනා වෙනුවෙන් ආශිර්වාද කරනවා...
මමයි තාත්තයි දෙන්නම ඔයාට කියන්න බැරි තරම් ආදරෙයි...
තෙරුවන් සරණයි මගේ පුතේ! ❣️ 
 
--------
 
සුබ උපන්දිනයක් වේවා මගේ සුදු පුතා..😍♥️ හැමදාම මෙහෙම මගේ ලගින් ඉන්න..ඒ හොදටම ඇති🥺♥️ ඔයාගේ ආදරේට හැමදාම ආදරෙයි
--------
 
සුබම සුබ උපන්දිනයක් වේවා මගෙ පුතු.අම්මයි තාත්තයි ගොඩාක් ආදරෙයි ඔයාට ❤
--------