Sinhala Lassana Adara Wadan [Kawada.. Biwwada...} Hithata Wadina Adara Wadanadara

 

 

කෑවද, බිව්වද, පරිස්සමට ගියාද? නිදිමතද? ඇගට අමාරුද? මහන්සිද? කමුද? නිදාගමුද? රෑ වෙනකල් ඉන්න එපා.. පරිස්සමට ඉන්න.. මේවා පුංචි පුංචි වචන වුණත්, මේ පුංචි වචන ඇතුලේ හැංගිලා තියෙන ආදරේ නම් පුංචි නෑ.