රාගය වෙනයි..💦💋
රොමාන්තික බව වෙනයි🌝🫀..
රාගික සහකරුවෙකු/සහකාරියක ලැබුමට වඩා
රොමාන්තික අයකු ලැබීම
සැබැවින්ම
භාග්යවන්තකම යි..🤍🥰
සමහර මිනිස්සු කතා කරන්න අකමැති මාතෘකාවක් තමයි #රාගය කියන්නෙ🤟
ඇත්තටම ඒක අකමැත්තම නෙවෙයි
කතා කරොත් මිනිස්සු වැරදියට හිතයි කියලා තියන බය😶
ඒ වගේම බහුතරයක් කෙල්ලො කියන්නෙ උන්ට ඕනේ රාගයක් නැති හිතට විතරක් ආදරේ කරන කොල්ලෙක්ලු🤣
☝️මුලින්ම කියන්න ඕනෙ ඒ වගේ මතේක ඉන්න කෙල්ලෙක්නම් අද ඉදන්ම සල්ලි එකතු කරපන්
මොකද රාගය කියන වචනේ තේරුමක්වත් හරියට නොදන්න උබ හොයන්නෙ කොල්ලෙක් නෙවේ robo කෙනෙක්🤟🤣
ඇත්තටම රාගය කියන්නෙ ඕනම ලෞකික මිනිහෙක්ට හැගෙන හැගීමක්🤟
ඒ වගේම බහුතරයක් මිනිස්සුන්ගෙ මතයක් තියනවා රාගය කියන්නෙ ඇදක් උඩ නැගලා පතිවත නැති කරගන්න එක කියලා😑
ඇත්තටම ඒක රාගය කියන මාතෘකාවෙ එකකොටසක් විතරක් කීවොත් නිවැරදි🤟
මොකද සිප ගැනීම් වැලද ගැනීම් පවා මේ මාතෘකාවෙ කොටස්කරුවො🤟
ඉතිං කවුද අකමැති තමන් ආදරේ කරන කෙනාගෙ වැලද ගැනීම් වලට,සිප ගැනීම් වලට🤔 හැබැයි හොයන්නෙ විරාගික කොල්ලෙක්ලු🤣 කොච්චර ලොකු විහිලුවක්ද ඒක🤟
මෙහෙම හිතන්නකො කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යනවා කියමුකෝ
"නංගි මං ඔයාට හදවතින්ම ආදරෙයි.මං ඔයාගෙ ඇගට නෙවේ හදවතටයි ආදරේ කරන්නෙ🤣🤣🤣
හරියටම කීවොත්☝️ඒ කරේ බාගෙට හදපු නිරුවත් කේක් එක උඩින් අයිසින් අතුරලා ප්රධානම දේ වසන් කරපු එක🤟මොකද සමහර කෙල්ලෝ හරි ආසයි තොරොම්බල් කරත්ත වලට🤣
සතුට නිදහස රැකවරණය තේරුම්ගැනීම් එක්ක ලස්සනට සමව මුසුවෙච්ච රාගය හරි ලස්සනයි ආදරයට🖤
අපි සංස්කෘතියක් තියන මිනිස්සු අපි පිටරටවල්වල වගේ නැහැදිච්ච මිනිස්සු නෙවේ කියන බහුතරයක ම්නිස්සු හරි ලස්සනට google search කරනවා කොහෙවත් ඉන්න උන්ගෙ නිරුවත බලන්න🤟
ඒ වගේම නිරුවත කියන්⁣නෙත් මාතෘකාවෙම කොටසක්🤟 සමහරු මේ නිරුවත කියන දේ හරියට ගරහනවා😶
☝️හිතලා බලපන් එහෙනම් ඇයි ගැහැණු පිරිමි කියලා දෙගොල්ලක් මේ ලෝකෙට මැවුනේ🤔🤟
ඉතිං මට කියන්න තියෙන්නෙ👇
#වෙනස් විදියට ජීවිතේ දකින උන්ට නිදහස ආදරය රැකවරණය සතුට රාගය නිරුවත කියන්නෙ හරි ලස්සන කලාවක්🤟🖤
දැන් මේක කියවලා ඉවර වුණාම ඊයා මූ හිතන විදිය තියන වල්කම කියයි🤣
ඇත්තටම හදවතට කතාකරන මිනිස්සු යථාර්ථය දකීවි🤟🖤
රාගය නැති ප්රේමය හොදයි,
ලාදුරු හැදුන උන්ට... 🤢