ආදරේ කරන්න කලබල වෙන්න එපා.
සංසාරේ ඔයාට කෙනෙක් කර්මානුරූපීව ලැබෙනවා.
කොච්චර එපා කිව්වත්, එයා ඔයා ලගටම එනවා.