Sinhala Birthday Wishes For Girl Friends [Love, Nisadas, Messages, Quotes]

 


මගනොහැර කිසිදිනෙක හැමදාම පෙම්කරන
නුඹ නිසයි මේ තරම් ජීවිතේ සුන්දරම
: රිදෙන්නටවත් නොදී
මට වඩා මං රකින
නුඹ තමයි මං දැකපු හීනයත් සුන්දරම
තනිකමත් මට නොදී හැමදාම ළග රැදෙන
නුඹ තමයි මට ලැබුණු
ප්රේමයත් සුන්දරම
ජීවිතේ හැමතැනම
හෙමි හෙමින් පිරිමදින
නුඹ නිසයි බැදුනු පෙම මේ තරම් සුන්දරම
පතමි පෙම් මල් ගොතා ආදරෙන් නිකැළැල්ව
උපන්දින සුභපැතුම්
පතමි මගේ රන්කදට