Sinhala Birthday Wishes To Little Sister (Nangi) | Upandina Subapathum

 


සිනා පිරි නුඹේ පුංචි මුව
දෙනෙතට මන බඳින දසුනකි...
කියවනා නිමක් නැති වදන් පෙළ
සවනට එක් කරනුයේ මිහිරකි...
නැන්දම්මේ කියන හැම මොහොතකම
හදවතට දැනෙන ආදරේ මහමෙරකි...
උපන්දින සුභපැතුම් ගෙන එන්නට චූටි දුවේ
නුඹට මා අද ලිව්වේ මෙලෙස පදවැලකි...
Happy Birthday to Our Sweet Little Princess🥰