ඕම් ශ්රී ගනේෂාය නමහා !! 



ගණ දෙවිඳුනි,,,, මා මෙතෙක් කර ඇති සියලුම පින් ඔබ වහන්සේට අනුමෝදන් කරමි 



අනුමෝදන් වෙත්වා !! 



ඔබ වහන්සේගේ නිවන පිණිසම මා කර ඇති සියලුම පින් හේතු වේවා !! 



පාරමිතාවක්ම වේවා !! 



ඔබට සුබ උපන්දිනයක් වේවා !! 






------
ඕම් ශ්රී මහා විග්න විනායක ගණපතියෙ නමෝ නමහං.!!!









































------
අවුරුදු
ගණනක් මගේ ළඟින් සිටිමින් මගේ දුකේදීත් සැපේදීත් මාව අත් නොහරිමින් මාව
ආරක්ෂා කරන මගේ ගණ දෙවියනි ඔබට සුබ ම සුබ උපන්දිනයක් වේවා !




------
ආදරණීය ගනදෙවියන් ගේ උපන්දිනය සැමරුව.....ඔබට සුබ උපන්දිනයක් වේවා ...ගනදෙවියනි .

































------
සුබ උපන්දිනයක් වෙිවා ගණ දෙවියනි ඔබට....
------












------
ආදරණිය ගණ දෙවිඳුනි ..සුබ උපන්දිනයක් වෙිවා...ඔබෙි පිළිරු මවන්නට මට ලබා දුන් ශක්තියට ස්තුති වෙිවා....












------






------
සියලු දෙනාටම බුදුන්වහන්සේගේ ආශිර්වාදය මෙන්ම ගනදෙවිදුන්ගේ ආශිර්වාදයද
පිහිට ආරක්ෂාව සතුට සැනසුම සාර්ථකත්වය දියුණුව නිරෝගී බාවය නිරතුරුවම ඔබටත්
ඔබගේ පවුලේ සැමටම ලැබේවා
යහපතක්ම වේවා


-------