සුබ ජන්ම දිනයක් ගණදෙවි දුණි ❤❤ සියලුම දෙනාට ගණ දෙවි පිහිටයි❤❤ 

-----

සුභ උපන්දිනයක් වේවා ගණ දෙවියනි!!! 🕉💛
ඒ වාගේම ගණ දෙවියන් අදහන ඔබටත්,,
ගණ දෙවි නුවණ, ගණදෙවි පිහිට හා ආරක්ෂාව ලැබේවා!!! 
-----
 


ඕම් ශ්රී ගනේෂාය නමහ: සුබ උපන්දිනයක් වේවා ගණ දෙවියනි.🙏🙏ඔබ වහන්සේගේ තෙද බල ලොව පුරා පවතිනවා සත්යයයි .ඒ සත්යානූභාවයෙන් සියලු ම ලෝකවාසී ජනයා හට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏සෑම දෙනාගේම යහපත් ප්රාර්ථනා ඒ ආකාරයෙන් ම ඉෂ්ට වේවා 🙏🙏සෑම දෙනා වෙතම ඔබ වහන්සේගේ දිවැස් හෙලත්වා🙏🙏මා විසින් කරනු ලබන මේ පිං ඔබ වහන්සේ ඇතුලු තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා🌼🙏මතු යම් දිනක ප්රාර්ථනීය බෝධියකින් උතුම් බුදු බව ම ලබත්වා 🙏🙏මේ පිං අනුමෝදන් කරමි🙏🙏🌼🌼 
-----

ඕම් ශ්රීම් හ්රීම් ග්ලීම් ග්ලෝම්
ගම් ගණපතයේ
වරවරද සර්වජනම් මේ
වශමානයේ ස්වාහා...///
🖤
සියලුම දෙනාට ගණ දෙවි පිහිටයි ❤️ 
-----

උතූම් ගණ දෙවි. හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරු ලැබෙවා.... 
-----
 
මගේ අාදරණීය ගණ දෙවිදුන්ට සුභම සුභ ජන්ම දිනයක් වේවා.🙏❤🙏
මාගේ ගණ දෙවියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන්, ගණ දෙවි 108 භාවනා ප්රසංශා පූජාව,මල්මාලා පූජාව,පැණිරස සහ පොල් පූජාව සාර්ථකව භක්තියෙන් පැවැත්වීම සිදුකරා.මම හිතනවා මගේ දෙවියන් ගොඩක් සතුටු වුණා කියලා.අාදරෙයි මගේ දෙවියනි🙏❤🙏
ඕම් ගම්ගණපතයේ නමෝ නමහඃ.....
ශ්රී සිද්ධි විනායක නමෝ නමහඃ.......
අෂ්ට විනායක නමෝ නමහඃ.......
මංගල මූර්ති මෝර්යයා......
ගණ දෙවි බැතිමතුන් සියලු දෙනාටම සුභ චතුර්ති පූජා දිනයක් වේවා.🙏💜🙏💜🙏
🙏❤🙏ඕම් ශ්රී ගනේෂාය නමහඃ.🙏❤🙏 
-----

නිදුක් නිරෝගී වාසනාවන්ත කාලයක් උදා වේවා🙏🕉️ ගණ දෙවි🕉️ පිහිටෙන් ඔබ හැම ආරක්ෂා වේවා 🕉️🙏 ජයවේ ගනේෂ් 🙏🕉️ 
-----
 
වක්රතුණ්ඩ මහාකාය සූර්ය්කෝටී සමප්රභා නිර්විග්නම් කුරුමේ දේව සර්ව කාර්යේෂූ සර්වදා 🙏
මාගේ සදා ආදරණීය ගණ දෙවිදුනි ඔබවහන්සේට සුබම සුබ උපන්දිනයක් වේවා 🙏
ලෝකයේ වැඩිම පිරිසක් වන්දනාමාන කරන ජීවමාන දෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා
💚  
-----