Sinhala Good Night, Budu Saranai Wishes | Sinhala Good Night, Theruwan Saranai Wishes, Greetings, Messages, Quotes, Nisadas

 


සුභ පින්බර රාත්රියක් වේවා
සියලු සත්වයෝ නිදුක් වෙත් වා නිරෝගී වෙත්වා 💮සුවපත් වෙත්වා 🙏🙏☸️☸️🛐🛐
බුදුසරණයි 🙏🙏🙏🙏 
------


නීරෝගිමත් සුභ රාත්රියක් වේවා ..
තෙරුවනේ ආශිර්වාදයෙන් නීරෝගී සම්පත්තිය ලැබේවා ..
🙏🙏🙏🙏🙏
ශ්රද්ධාවෙන් වැඩෙත්වා.
සීලයෙන් වැඩෙත්වා.
ත්යාගයෙන් වැඩෙත්වා.
ප්රඥාවෙන් වැඩෙත්වා.
ලද පිනට හානි නොකර ගනිත්වා.
අකුසල් දුරැ කොට කුසල් සම්පාදනය ගනිත්වා.
පවිටු මිතුරැ ඇසුර නොලබත්වා.
සත්පුරැෂයින්ගේ ඇසුර ලබත්වා.
මැනවින් තිදොර සංවර කර ගනිත්වා.
ලද සැපයෙන් සැපයට පැමිණෙත්වා
දැහැමි ලෙස ධනය රැස්කරත්වා.
අසරණ මිනිසුන්ට ඇති හැකි පමණින් පිහිට වෙත්වා..
සියළු සත්වයින් දෙස..මෛත්රී කරැණා මෙත් සිතින් බලත්වා.
සියළු සත්වයින් ලද තම ජීවිතයට කැමති බැවින්,
තිරිසන් සත්වයින් හට හිංසාවක් පිඩාවක් හිරිහැරයක් නොකරත්වා.
සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා – සියලු සත්ත්වයෝ සුවපත් සිත් ඇත්තෝ වෙත්වා!
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ..
------
 

 
මගේ නමස්කාරය පින්බර සුභ රාත්රියක් වේවා සම්මා සම්බුදු සරනයි සියළුම දෙනටම...🙏🙏 
-----
 

 
 
පිංබර සුභ රාත්රියක් වේවා සම්මා සම්බුදු සරණයි මගේ පිංවත් යලුවනේ GOOD NIGHT ජේසූ පිහිටයි. 
-----
 

 
 
සුභ රාත්රියක් වේවා ඔයාට 💐💐💐
තෙරුවන් සරණයි ඔයාට 💐💐💐💐
සියළු සත්වයෝ සුවපත් වෙත්වා 💐 
-----

සුභ රාත්රියක් වේවා..
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඉහළ පහළට ගන්න හුස්මට නීරෝගීබව එක්ව ඒවා
සිතන පතනාසෑම දෙයකම යහපතට සිත නැබුරු වේවා
සිතට බිය දෙන නපුරු සිහිනෙක අතරමං වී නොපැටලේවා
හෙට දවස සුවබරව පිබිදෙන සුබ රාතියක් ළගා වේවා..
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 
------

කරුණා මෙත් මුදිතා ගුණ ඇති වේවා
බුදු කරුණා ඔබේ හදතුළ පූදීවා
සුව නින්දක් ඔබේ දෙනෙතට ඇති වේවා
සිහිනෙන්වත් දුක් පීඩා නොමවේවා
------
 
සුභ රාත්රියක් වේවා...!!!
අනන්ත වූ බුදුගුණ බලයෙන් රෝග බිය දුරු වේවා...!!!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා...!!!
සියලු දුක්දුරු වේවා...!!!
සියළු යහපත සැලසේවා...!!!
දීර්ඝායු වේවා...!!!
හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ රාත්රියක් වේවා...!!!
------
 
වාසනාවන්ත පින්බර සුබම සුභ රාත්රියක් වේවා සියලුම යහලුවන්ට සම්මා සම්බුදු සරනයි.
------