


අපගේ තුන්ලොවටම මෙත් කරුණා පැතිරවූ

අග්
රදක්කිනෙයිය වූ

කරුණා ගුණ මහිමයේ ප්
රථිමූර්තිය වූ

ළහිරු මඩලක් වූ

අනාතනාත වූ

අසරණ සරණ වූ

දෙවියන්ට දෙවි වූ

බබුන්ට බබු වූ

මටම බුදු මෑණියන් වූ

මගේම බුදු පියාණන් වූ

තුන්ලෝකාග්
ර වූ


සම්මාසම්බුදුරජාණන් වහන්ස

ඔබ වහන්සේගේ අනන්ත අප්
රමාණ


ගුණ සමූදායන්ට


මම නමස්කාර කරමි .............




මාගේ නමස්කාරය වේවා ........