සුබ ගුරු පූර්නීම දිනයක් වේවා.
අපේ ජිවිතේ පළමුවෙන් ගුරුවරයා වන අම්මගෙන් පටන් ගත් දවසේ සිට මේ අද දක්වා වචනයක් හෝ කියා දුන් සියලු ගුරුවරුන්ට මාගේ නමස්කාරය වේවා.
------
 
සුබම සුබ ගුරු දිනයක් වේවා ආදර ගුරු අම්මේ තාත්තේ🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹🌹🌹🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🥰🥰🥰🥰🥰 
------
 
මාගේ සියලුම ගුරුවරුන්ට නමස්කාර වේවා! සුබ ගුරු පූර්ණිමා දිනයක් වේවා!
------
 
ගුරු දිවියේ මට හමුවූ නිහතමානී ගුරුවරයෙක්, නොදන්නා දෙයක් නිහතමානී කියාදුන් ඔබෙන් උගත් දේ බොහෝයි. ඔබේ අඩුව ඌවේ ක්රීඩාවට ලොකු පාඩුවක් වනු නිසැකයි. සුව බර විශ්රාම දිනයක් වේවා ගුරු පියානණි......
------