සියළුම වර්ගයේ උපන්දින සුභපැතුම් වලට ස්තූති.
You Guys are Amazing ♥️
තව උපන්දිනයක් සමරන්න තරම් හුස්ම තියෙයිද නැද්ද විශ්වාස නැති කාලෙක ,
මං වෙනුවෙන් විනාඩියක් හොයන් මොනාහරි ටයිප් කරපු උඹල ඔක්කොටම
ජයින් ජයම වීවා!
හම්බෙමු!
------
 
මාගේ උපන්දිනය වෙනුවෙන් නොයෙක් අයුරින් උපන්දින සුභපැතුම් එක් කල සියලූම දෙනාට බොහොම ස්තූතියි.! ❤️😊🎁🎂
------
 
උපන්දින සුභපැතුම් එක්කල සැමට තුති 🙏 
------
 
මාගේ උපන්දිනය වෙනුවෙන් නොයෙක් අයුරින් උපන්දින සුභපැතුම් එක් කල සියලූම දෙනාට බොහොම ස්තූතියි.! ❤️😊🎁
------

Thank you so much to everyone who added so many wishes for my birthday..!! ❤️ 
------