Sinhala Three Wheel Wadan [ ත්‍රි වීල් වදන් ] | Sinhala Bus Wadan [ බස් වදන් ] | Tuk Tuk Wadan

1. #ආදරය නැමැති මාළිගාවේ යතුර #විශ්වාසයයි.

2. ලොවේ විශ්වාසවන්තයින් දෙදෙනෙකි.එකෙක් #මියගොස් ඇත,අනෙකා #ඉපදී නැත.

3. කිවුවත් සිත ඇදෙන කථා විශ්වාසද ගෑනු සතා.

4. කළු උනාට කාරි මන්ද මට මනාප නේද සුන්දරී...

5.මනුස්සක රුපියල් සත වලට බැස්ස සේක,

 මටත් නොදැන මම විකිණෙන අමුතු රටක් මේක...
 
6. සතා කියා ඉදහිටකදි ඇහුනාට, කතා හදන උන් සේරම බෝසත් ද?😉😉😢 
 
7. පුංචි උනට හරි දඟයි😋 
 
8. සතා කියා ඉදහිටකදි ඇහුනාට, කතා හදන උන් සේරම බෝසත් ද? 
 
9. අපි ඉන්න විදිහ නෙමේ වැරදි උබල දකින විදිහයි වැරදි 
 
10. පින්තුරේ තරම් හැඩකාර උනත් හැසිරීම කැතයි . 😊 
 
11. පොල් අතු වැටෙන කොට ගොක් අතු හිනහෙනවා. ගොක් උනත් දවසක පොල් අතු වෙනවා.😪 
 
12. හාල් කැලි නම් පටවන්නැ bro 
 
13.
coconut business is greater than doing love.😌😌❤🧡🖤💚
බොක්කෙන් මල් කඩපු කාලේ කෙක්කෙන් පොල් කැඩුවනම් මං අද කොටිපතියෙක්😌